Auother Note...
Doctor එලියට ආපූ ගමන් කට්ටියම නැගිටලා doctor ලගට ආවා...
" doctor එවීට කොහොමද?"
" එයා දැන් සාමාන්‍ය තත්වයේ ඉන්නවා...හැබැයි තාම ඇස් ඇරියේ නෑ... එයාට rest කරන්න දෙන්න..."
" බලන්න යන්න එපාද? "
" යන්න පුලුවන් හැබැයි එයාට සිහිය ආවාම කතා කරන්න එපා කියන්න... ඒ වගේම අපි එයාව room එකකට දාන්නම්.. කොහොමත් අද රෑ හරි හෙට උදේ හරි තමා ටිකට් කපනවානම් කපන්න වෙන්නේ... අපි උණ්ඩේ අයින් කරා.."Doctor එහෙම කියන ගමන් ගියා...
එවිව VIP ROOM එකකට දැම්මාට පස්සේ කට්ටියම එවි ලගට වෙලා හිටියා...
" යූජීන්, කුකී... ඊයේ රෑ 9 ඉදන් තාම මෙතන නේද? ගිහින් කාලා ඇදුම් මාරු කරන් එන්න... ජන්කුක් ඔයා ඔහොම ඉන්නවා දැක්කොත් මේ කෙල්ල බය වෙයි..."
" අනේ මට එවි ලගින් හෙල්ලෙන්නවත් බෑ හියුන්ග් ඔයාලා ගිහින් මට ඇදුමක් අරන් එන්න... මම මෙයා කද්දි කන්නම්..."
" යූජීන් ඔයාවත් යන්න එන්නකෝ.. නංගි නැගිටිද්දි ඔන්නිට කලන්තේ දායි නැත්තම්... "
" ඒත් මට එයා ඇස් අරිද්දි ඉන්න ඕනේ එයා ලග.."
" ජන්කුක් ඉන්නවානේ.. අපි ඉක්මනට එමූ.."කට්ටිය ගෙදර ගියේ ඇදුම් මාරු කරන් කෑමත් අරන් එන්න... එලියේ සෙනග එකයි... Bodyguard ලා අස්සෙන් හංගි හැංගි ගියේ... ඒත් ජන්කුක් එවී ලගින් හෙල්ලුනේවත් නෑ...
Time Pass...
" කුකී... නැගිටලා ඇදුම මාරු කරගෙන කන්න.."
නම්ජූන් ඔප්පා නිදියන් හිටිය ජන්කුක්ව ඇහැරන ගමන් කිව්වා.. ජන්කුක් ඉක්මනට washroom එකට ගිහින් මුනට වතුර ටිකක් දාගෙන ඇදුම මාරු කරන් ආපහූ එවි ලග ඉදගත්තා...
" මේ කෑම ටික කන්න ජන්කුක්... යූජීන්ලා තව ටිකකින් එයි... මටයි Jin හියුන්ග්ටයි PD එන්න කිව්වා.. අපි ගිහින් එන්නම්.."
" හරි හියුන්ග්... ".
.
..
.
.
Evi Pov...." ජ්..ජන්කුක්..."
මම අමාරුවෙන් උනාත් මගෙ අත උස්සලා මගේ ඇදේ ඔලුව තියන් හිටිය ජන්කුක්ගේ ඔලුවෙන් අත තියලා ඔලුව අත ගෑවා...
YOU ARE READING
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
FanfictionNothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fan...