Part 19 🔱

525 110 13
                                    

🐯-"කුකී...."

🐰-"හ්..හියුන්ග්..."

ටේහියුන්ග් කෙලින්ම ගිහින් නැවතුණේ යූරා හිටපු රූම් එක ඉස්සරහ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න ජන්කුක් ගාවින්.

🐯-"මොකද උනේ ?? මොකක්ද මගෙ යූරට උනේ ?"

🐰-"දන්නෑ හියුන්ග්. අපි පාක් ගියා. එතකොට තමයි යූරට එක පාට්ට සිහිය නැතුව වැටුණේ... නහයෙනුයි කටෙනුයි ලේත් ආවා..."

🐯-"යූරා...."

ටේහියුන්ග් වහලා තිබුණ දොර ගාවට ගිහිල්ලා රවුමට තිබ්බ වීදුරු කවුළුවකින් ඇතුළ බැලුවා. එයා දැක්කෙ යූරා ඩොක්ටර්ස්ලායි නර්ස්ලයි වටකරගෙන ඇදක් උඩ ඔහේ වැතිරගෙන ඉන්නවා

ඒ දිහා බලාගෙන හිටපු ටේහියුන්ග් එහෙම්මම බිම ඉන්දවුණේ තමන්ගෙ කකුල් දෙක පණ නැතුව යනවා වගේ තේරෙද්දි.

ඒ කාමරේ හිටියෙ එයාගෙ යූරා... එයාගෙ පුංචි මැණික... එයාගෙ පුංචි නංගි... කෙටියෙන්ම කිව්වොත් ටේහියුන්ගෙ මුළු ලෝකෙ....

කොල්ලට හයියක් තිබ්බෙ නෑ තමන් ගොඩාක් ආදරේ කරන තමන්ගෙ පුංචි නංගිව ඔය විදිහට ඉන්නවා බලන්න. පුංචි කාලෙ ඉදන්ම ටේහියුන්ග් යූරව බලාගත්තෙ මලක් වගේ... හැමතිස්සෙම යූරගෙ පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ ටේහියුන්ග් හිටියා.

ටේහියුන්ග් ශක්තිමත්.... ගොඩක් ශක්තිමත් මනුස්සයෙක් ටේහියුන්ග් කියන්නෙ... ඒත් ඕනම ශක්තිමත් මනුස්සයෙක්ට අඩුම තරමෙ එකම එක දුර්වලකමක් හරි තියෙනවා...

ඉතින් ටේහියුන්ග්ටත් එහෙම දුර්වල තැනක් තිබ්බා. ඒ තමයි යූරා... ටේහියුන්ගෙ ලොකුම දුර්වලකම... ටේහියුන්ග් ඒ තරම්ම යූරට ආදරේ කළා... ඉතින් කොල්ලා කොහොමද යූරව මේ විදිහට දකින්නෙ ???

🐥-"ටේ......"

ජිමින් ටේගෙ උරහිස් වලින් අල්ලලා ටේව නැගිට්ටවලා එතන තිබ්බ පුටුවකින් ඉන්දෙව්වා.

ටේට එහෙම ඉදගෙන ඉන්න පුළුවන් උනේ විනාඩි පහක් වගේ... ඩොක්ටර් යූරගෙ රූම් එකෙන් එළියට ආපු හින්දා කට්ටියම ඩොක්ටර් ගාවට දුවගෙන ගියා.

🐯-"ඩෝ.. ඩොක්ටර් මොකද යූරට ?"

👩‍⚕‍-"ම්ම්.. දැන්නම් බය වෙන්න දෙයක් නෑ. Miss yoora ගෙ පවුලෙ කවුරුහරි ඉන්නවද මෙතන ?"

🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥  [Completed ✔️]Where stories live. Discover now