ඉතින්... කතාව ඉවරයි.. මුල ඉදලම මගේ හිතේ තිබ්බ ending එක මේක...
මන් අප්ඩේට්ස් නොදීත්, කතාව එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි.....
කියන්න වචන නෑ ඇත්තටම... ගොඩාක් ස්තූතියි..
ඒ වගේම මේ ප්ලොට් එක ඇත්ත සිද්ධියක් ඇසුරෙන් ලියපු එකක්. අක්කා කෙනෙක් මට කිව්වෙ මේක.. ඒත් ඇත්ත කතාවයි මේකයි අතරෙ සම්බන්ධයක් නැහැ. ඒ කතාව මේ විදිහට ඉවර උනෙත් නැහැ. ඒ අක්ක කියපු සිද්ධිය මන් මේ කතාවට පාදක කර ගත්තා විතරයි.
තව දෙයක්...
මට මුල ඉදන්ම මේකෙ ගොඩක් ඉස්මතු කරලා පෙන්නන්න ඕනෙ උනේ සහෝදර බැදීම...
ඉතින් මන් සාර්ථකයිද ?
ඔයාලම කියන්න..
ඔයාලට Q & A එකක් දෙන්න කියලා හිතුවා... ඉතින් කැමතිනම් අහන්න....
Jungkook
Kim yoora
Taehyung
Jimin
Miran
Soomin
Yoongi
Author
( ඇයි අප්ඩේට්ස් පරක්කු උනේ කියලනම් අහන්න එපා ඉතිම් 🥲 අවංකවම මට කම්මැලි හිතුණා ලියන්න.. මේක ඉක්මනට ඉවර කර ගන්න ඕන හින්දයි ලිව්වෙ...)Other
ඉතින් තියෙන ප්‍රශ්න අහගෙන යන්න.. ඔයාලට හිතෙනවනම් විසදුනේ නැති තැන් තියෙනවා කියලා ඒවත් අහන්න...
ඒ වගේම අඩු පාඩු එහෙමත් කියන්න අමතක කරන්න එපා....
එහෙනම් ගිහින් එන්නම්...
Q&A එකේ answers ටිකත් එක්ක හම්බෙමු... ❤️
YOU ARE READING
🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥 [Completed ✔️]
Romanceපැමිණි ඒ වසන්තය සිහිල් සුලගක් විලසට....💖💕 ලස්සනයි ඒ සිහිනය මගේ නොවුවත් ඇත්තට....💖💕 සැනසුවේ ඔබ මේ සිත සකුරා මලක් විලසට....💖💕 අමතකද දැන් ඒ බව දැවෙන මිරිගුව විලසට....💖💕 මේ ඔහුගේත් ඇයගේත් කතාවයි.....⚡🔥