Part 8🔱

709 113 5
                                    

එදා පාටියෙන් පස්සෙ සාමාන්‍ය විදිහට දවස් ගෙවිලා ගියා. යූර වගේම ජන්කුක්. දෙන්නම තමන්ගෙ හිතට දැනෙන මෙව් අමුතු හැගීම අයින් කරන්න පුළුවන් තරම් සෑහෙන්න උත්සහ කළා. ඒත් ඒක සාර්ථක උනාද ? අනෙ මන්ද.....

Jungkook P.O.V.

මන් බලන් ඉන්නෙ අප්පා එනකන්. අප්පටයි ඔම්මටයි මට කියන්න වැදගත් දෙයක් තියෙනවලු.

[💛 - ජන්කුක්ගෙ ඔම්මා
🧡 - ජන්කුක්ගෙ අප්පා]

🧡 -"අහ්..පුතා. සමාවෙන්න පරක්කු උනාට."

🐰 -"ඒක කමක් නෑ අප්පා. අප්පට මොකක්ද කියන්න තියෙනවා කිව්වෙ ?"

🧡 -"පුතා. දැන් ඔයාට මේ බිස්නස් බාරගන්න කාලෙ හරි. මන් තීරණය කළා ඔයාට මේ බිස්නස් ටික ඔක්කොම භාරදීලා පොඩ්ඩක් විවේකීව ඉන්න."

🐰 -"ඒත් අප්පා...."

🧡 -"ඒත් මේත් නෑ. ඔයා දැන් මෙව්කට හොදටම සුදුසුයි.ඔයා මේක කරන්නම ඕනෙ. මට ඔයාව විශ්වාසයි."

🐰 -"හරි අප්පා..."

🧡-"අහ්..තව දෙයක්. ඔයාට දැන් බදින්න කාලෙහරි. "

🐰 -"බදින්න ?? මොකක් ??"

💛 -"ඔව් පුතා. ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑනෙ. ඔයා බිස්නස් භාරගන්න කලින් කසාද බැදලා ඉන්න ඕනෙ. ඔයාට gf කෙනෙක් ඉන්නවද දැන් ?"

🐰 -"අහ්..නෑ නෑ ඔම්මා."

🧡 -"නැති එක හොදයි. ඔයාට අපි බදින්න කෙනෙක් හෙව්වා. මේ ඉන්නෙ එයා. පාර්ක් සූමින් මගේ යාළුවා Mr.Park ගෙ දුව. ඉතින් ඔයා මොකද කියන්නෙ ?"

🐰 -"මන් මොනා කියන්නද ?"

💛 -"දරුවො ඔයා එයාට කැමතිද අකමැතිද කියන්න."

🐰 -"මන් කොහොමද ඔම්මා අදුරන්නෙ නැති කෙනෙක්ව කසාද බැදලා එයත් එක්ක ජීවත් වෙන්නෙ ?"

💛 -"ජන්කුක් අහන්නකො පුතේ. ඒක කාලයත් එක්ක හරි යයි. ඔයා සූමින්ට ආදරේ කරයි. හැබැයි කාලයක් යයි. සූමින් හරි හොද කෙල්ලෙක්. ඉතින් කියන්නකො ඔයා කැමතිද ?"

🐰 -"අප්පා මට දැන්ම බදින්න බෑ."

🧡 -"දැන්ම්ම් බදින්න බෑ කියන්නෙ මොකක්ද ආ ?? තමුන් දැන් බිස්නස් බාර ගන්න ඕනෙ. ඊටකලින් බැදලා ඉන්න ඕනෙ. තේරුණාද ?"

🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥  [Completed ✔️]Where stories live. Discover now