👩-"ඔයා කැමතිද මන් ජීහූන්ගෙ ඔම්මා වෙනවට... ඔයා කැමතිද ජන්කුක් මාව ඔයාගෙ wife කරගන්න ??"
යූරා ජන්කුක්ගෙ ඇස් දිහාම බලාගෙන අහද්දි ජන්කුක් කළේ ඇස් දෙක ලොකු කරන් යූරා දිහා බලාන හිටපු එක.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.🐰-"යූරා... ම...මන් කොහොමද ?"
👩-"කියන්න ඔයා කැමතිද නැද්ද ?"
🐰-"අනී අනී... ම..මන් කැමතියි. ගොඩාක් කැමතියි.ඒත්...."
👩-"ඇයි ඒත් ජන්කුක් ?"
🐰-"මට බෑ ඔයාව කසාද බදින්න. ම..මට සමාවෙන්න."
👩-"ඇයි බැරි ජන්කුක් ?"
🐰-"යූරා, ඔයා හොදටම දන්නවා මන් කසාද බැදලා වයිෆ් නැති වෙලා දරුවෙක් එක්ක තනි උන කෙනෙක්. ඉතින් මට ඔයාව කසාද බැදලා ඔයාගෙ ජීවිතෙත් විනාශ කරන්න බෑ. වෙන කාවහරි කසාද බැදලා ඔයාටම කියලා දරුවෙක් හදාගෙන ඔයාට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් යූරා."
👩-"ඒ...ඒත්.... මන් ඔයාට ආදරේ කරනවා ජන්කුක්..."
🐰-"මාත් ඔයාට ගොඩක් ආදරෙයි යූරා... ඒත් මට සමාවෙන්න. ම..මට මේක කරන්න බෑ. ඔයාට දුකක් දෙන්න බෑ මට. අනික අපේ ගෙවල් වලිනුත් කීයටවත් මේකට කැමති වෙන්නෙ නෑ යූ.... නෑකමට අනුව මන් ඔයාගෙ මාමා යූරා.. ඉතින් ඔයා හිතනවද අපේ ගෙවල් වලින් කැමති වෙයි කියලා ම්ම්... ?"
ජන්කුක් කියලා ඉවර වෙනවත් එක්කම යූරා කළේ අඩ අඩම ගිහින් ජන්කුක්ගෙ පපුවට තුරුළු උන එක. ජන්කුකුත් හෙමීට යූරගෙ ඉණ වටේ අත යවලා තමන්ගෙ ඇගට තුරුළු කර ගෙන ඇස් දෙක වහ ගත්තෙ පළවෙනි සහ අවසාන වතාවට යූරගෙ උණුහුම විදිනවා කියලා හිතාගෙන..
After 5 minutes
ජන්කුක් වහගෙන හොටපු ඇස් ඇරියේ එයාගෙ කකුලෙන් කවුරුහරි අදිනවා වගේ දැණුනු හින්දා.
"අප්පා... අපි යන්කෝ..."
ජන්කුක් ඔළුව වනලා යූරව තමනගෙ ඈගෙන් ඈත් කළා. ඒත් එක්කම කෙල්ල එක පාරට බඩත් අල්ලගෙන කහින්න ගත්තෙ නහයෙන් ලේ වැක්කෙරෙද්දියි.
YOU ARE READING
🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥 [Completed ✔️]
Romanceපැමිණි ඒ වසන්තය සිහිල් සුලගක් විලසට....💖💕 ලස්සනයි ඒ සිහිනය මගේ නොවුවත් ඇත්තට....💖💕 සැනසුවේ ඔබ මේ සිත සකුරා මලක් විලසට....💖💕 අමතකද දැන් ඒ බව දැවෙන මිරිගුව විලසට....💖💕 මේ ඔහුගේත් ඇයගේත් කතාවයි.....⚡🔥