🔴 NOTE 🔴

2.1K 170 5
                                    

හැමදේම  තමන්ගෙ   තෝරාගනීම්  නේද??.....
ඒත්  ඇයි   සමහර  තෝරාගැනීම්  ගැන  පසුතැවෙන්නෙ......
සමහරවිට   පසුතැවෙන  බව  දැනගෙනත්  ඒ  දේවල්  තෝරගන්නෙ.....
ඒ  දෙයින්  කොච්චර  රිදුනත්   සමහර  දේවල්   අපි  තෝරගන්නව  නේද.....

ඔව්......

දවසක    ඒ  දේවල්  වලට  වටිනාකමක්  ලැබේවි.....
ඔබට  වගේම   ඇයටත්...
ඇයට  වගේම   ඔහුටත්...

ඒත්  ඒ  වෙනකොට   හුගාක්  පරක්කු  උනොත්.....

ඒ  ඔවුන්ගේ    කතාවෙ  අවසානයද....
එසේ  නැතිනම්  ආරම්භයද.....

අනාගතය.....
අවිනිශ්චිතයි   නේද  තවමත්..... 💖✨️❤️❤️❤️




Hi ළමයි...

මේක ගැන කියනවනම්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

විශේෂ දෙයක් නෑ..කියවලම බලන්න තමා තියෙන්නෙ 😁😁

සමහරවිට +18 🔞 කෑලි හම්බවෙයි.ඒවා දාන්නනම් අදහසක් නෑ.ඒත් කියන්න බෑ..මොකද මට මාවවත් ශුවර් නෑ...

😁😁😁

මේ කතාවට මට idea එක දුන්නෙ @Akimin95 අක්කා.

Thank you අක්කෙ ☺❤️


කතාව කියවලම බල්න්නකො හොදයිද කියලා.comment කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම කියන්න ඕනෙ මේක bts ff එකක්.මේ කතාවට විතරයි එයාලගෙ චරිත ආදේශ කරගත්තෙ.මේ කතාවෙ එන චරිතයි එයාලයි අතර කිසිම සම්බන්ධයක් නැති බව සලකන්න.☺️

ඒනම් කස්ටියම enjoy කරන්න. ඔන්න මං කැපුණා. ☺️

🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥  [Completed ✔️]Where stories live. Discover now