"උඹට හොදටම ශුවර්ද බන් ??"
"හ්ම්ම්..."
____________________________________________________________
"I'm gonna miss you..."
"ජිමිනා....."
____________________________________________________________
"ඔම්මා.... ඔප්පා මට බනිනෝ...."
"යාහ් ජීහූන් ඇයි නංගිට බනින්නෙ ආ ??"
"ඔම්මා... සේහි මගෙ බනානා මිල්ක්ශේක් ටික බීවා..."
"යාහ්.... මන් දන්නෑ ඔව්වා.. ගිහිල්ලා අප්පත් එක්කම විසදගන්න..."
"ආව්... මොකෝ මේ මගෙ ලස්සන වයිෆ්ට කේන්ති ගිහිල්ලා ම්ම්..."
"යාහ්... කුක් ඔයා වගේමයි මේ දෙන්නත්.... බනානා මිල්ක්ශේක් බනානා මිල්ක්ශේක්.....🙄"
"මේ දෙන්නා විතරක් නෙමේ මේ එන්න ඉන්න කෙනත් එහෙම තමයි..😏"
____________________________________________________________
"හියුන්ග්, ඔයා හොදින් නේද ?? සතුටින් නේද ??"
"ඔප්පා.... I miss you...."
____________________________________________________________
හේ හේ ටිකක් අවුස්සලා යන්න ආවෙ... 😁
තව සතියකින් හම්බෙමු.... කතාව ඉවරවෙන්නයි යන්නේ 😏
YOU ARE READING
🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥 [Completed ✔️]
Romanceපැමිණි ඒ වසන්තය සිහිල් සුලගක් විලසට....💖💕 ලස්සනයි ඒ සිහිනය මගේ නොවුවත් ඇත්තට....💖💕 සැනසුවේ ඔබ මේ සිත සකුරා මලක් විලසට....💖💕 අමතකද දැන් ඒ බව දැවෙන මිරිගුව විලසට....💖💕 මේ ඔහුගේත් ඇයගේත් කතාවයි.....⚡🔥