හායී...
මගේ ආදරණීය රීඩ බබාලා වෙනුවෙන් හද පිරි ආදරෙයෙන් යුතුව ඔයාලගේ ඕත අක්කි ලියන අළුත් කතාව මේක😘❤️... Hikiz😁
මේකේ තීම් එක ටිකක් සොෆ්ට්...
〽️Sexuality crisis එකක් ගැනයි තියෙන්නේ....
⭕️ඒ නිසා මේක අනිවාරෙන් කියන්න වෙනවා මට,
❌ මේක මගේ මනසේ ඇදුනු කතාවක් මිස මේකේ ඉන්න idolsලගේ සැබෑ ජීවිතේට කිසිසේත්ම අදාල එකක් නොවන බවට තේරුං ගන්න මොළයක් ඇති කියලා මං බලාපොරොත්තු වෙනවා... ❌
⚠️මේකේ එයාලගේ sexualities මං හදපුවා....⚠️
🚫නැතුව මේ එයාලා එහෙම නෑ... 🚫
🚫එයාලා හෙන ප්රසිද්ධ බිසී පොරවල් මිසක පිස්සු නට යුනී ස්ටුඩන්ට්ස්ලා නෙමෙයි...🚫
❌ඒ නිසා නැට්ට පාගගන්න එපා සුදූලා....❌
⭕️ටේකුක් ශිප් එෆ්.එෆ්. එකක් මේක..⭕️
♨️ අකමැති අය ගිහින් පානුයි පරිප්පුයි කන්න... ♨️
පාං නෑ🤔?
ඒනං කේක් කාපල්ලා😎...
Anyway...
Lysm😘❤️❤️
stay safe & happy
xoxo
.
.
.
.
.
.............................▥▣▣▣▣▥...........................
Kim Taehyung
YOU ARE READING
𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |
Fanfictionටේ...ආ යූ ගේ🤔? ආ යූ මෑඩ්😨? 🚫මෙය මනඃකල්පිත කතාවක් වන අතර idolsලාගේ සැබෑ ජීවිතයට කිසිසේත්ම අදාල නොවේ...🚫 🚫 සිංහල තෙරිය ඉල්ලේ ද?🚫 🚫 ඒනං ඉතිං හරහට පොල්ලක් බැදගන්න...🚫