වෝට්ස් නොදැම්මත කමෙන්ට්ස් ගුඩාක් දාං යන්න ඈ...මං කැමති එව්වා කියවන්න....
ඇයි අදම මේක දෙන්නෙත? මේකයි...හිස් බිලෝන්ගින් දෙන්න මං උන්නේ...ඒත් ඒක ඩිලීට් උනා...හුවෑ😭😭😭😭....
Lysm😘❤️❤️
.....................................................................................
Two days later at the university
Author's p.o.v.
"භවයෙන් භවේ
වෙන් කලත් දෙවිවරු
පෙම් කෙරුවේ
පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැතිනම්
කොටියෝ මින් මතු
ලොරියකට යටවී
කර ගමී අනතුරු..."
ජන්කුක් චෙමිස්ට්‍රි පොතේ කොටි රූප, කෙහෙල් ගෙඩි හෙම අදින ගමන් දෙරණ ඩ්‍රීම් ස්ටා එකට යන්න පැක්ටිස් උනා.
🐰"තේරේ ගලියා....ගලකිං ඔළුවට කෙලියා.... මාස හතක් මං....ඉස්පිරිතාලේ හිටියආආආආආහ්හ්හ්..."
මේ උඩු බිරිලීම අස්සේ කෙමිස්ට්‍රි සෑරුත් සබයට අවතීර්ණ උනා.
(පට්ටම ස්ලෝ යන මෛත්‍රීපාල සිරිසේනගේ කට හඩ කෙම් ස'ගේ විදිහට ඉමෑජින් කර ගන්න.)
"සුභ... උදෑසනක්...ළමයි.... අද..... අපි පටන් ගන්න යන්නේ.....ඩෝල්ටන්ගේ....පරමාණුක වාදය."
🐥"ආච්චිගේ සෙද්ද මුගේ අප්පට හාල් ගරන්න."
chem පීරියඩ් එක අස්සේ ජිමිනා යූන්ගි එක්ක චැට් කර කර මගුලක් නටනවා.
මේ වෙලාවේ ස' කාරයා ප්‍රශ්නයක් ඇහුවොත් හෙම රංවල දෙවි පිහිටයි.
ජන්කූක් බොරු වට හරි කියලා ජිමිනගේ කෙම් රිසෝස් බුක් එක දිහා බලාගෙන ටේහ්‍යුන් ගැන දවල් හීන මැව්වා.
"ස්ස්ස්.....ස්ස්ස්...."
YOU ARE READING
𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |
Fanfictionටේ...ආ යූ ගේ🤔? ආ යූ මෑඩ්😨? 🚫මෙය මනඃකල්පිත කතාවක් වන අතර idolsලාගේ සැබෑ ජීවිතයට කිසිසේත්ම අදාල නොවේ...🚫 🚫 සිංහල තෙරිය ඉල්ලේ ද?🚫 🚫 ඒනං ඉතිං හරහට පොල්ලක් බැදගන්න...🚫