9

2K 516 186
                                    

ලමායී... කලින් චැප්ට එකට මම ඒක දාපු වෙලාවෙම වෝට් කරපු අය ඇතිනේ....ඒත් ඊට පස්සේ මොකක් හරි වෙලා ඒ චැප්ට එක ඩිලීට් උනා....අනේ තරහ නැතුව පොඩ්ඩක් ඒක ආපහු බලාගෙන යන්න...😙😙😙

Ly😘❤️

............................................................................

🐰"මරනව මම ඕකිව..." 


ජිමිනා හරිම අමාරුවෙන් එයාගේ අතේ ඉදන් මාර පැටියෙක් වගේ දගලන ජන්කුක්ව අල්ලන් හිටියා. 


🐰"හැටි විතරක් මූණේ... හදේ තියෙන ආවාට වගේ ඒකිගේ මූණේ වලවල්..."


"ඌ ඒකිට කැමති නෑ සුදූ..." ජිමිනා ජන්කුක්ව බදාගෙන කිව්වා.


ඒ අස්සේ ජෙනී ටේහ්‍යුන්ගේ ලස්සන මල් මල් කම්මුලක් ඉඹින්න හදනවා. 


🐰"පර වේ* බැ*ලි!! උලනවා කට ගලක!!"  


'ඒවා කොහෙද මේ ජියෝන් ජන්කුක් එක්ක.' කියලා හිතපු ජන්කූක් කොහොම හරි කරලා ජිමිනව ගසලා දාලා ටේහ්‍යුන් ඉන්න තැනට දුවගෙන ගිහිං ජෙනීගේ අති සුන්දර කේශ කල්‍යාණියානියෙන් ඇදලා ඒකිව පස්සට තල්ලු කරලා දැම්මා...


 🐰"ජෙනී...කූම ද ඩාලිං....?" 


ජන්කුක් ජෙනීව තල්ලු කරලා දාලා ටේහුන්ගේ අතේ එල්ලුනා... 


ටේහ්‍යුන් අසරණ උනු හිනාවක් දාගෙන හිටියේ අද එයාට බාබර් නැතුවත් හෙයා කට් එකක් නං දාගත්තැහැකි කියලා තේරිලා. 


Jenny-🐷"මොක ද වල් හිපාටුවෝ මගේ කොණ්ඩෙං ඇද්දේ? මම කොච්චර අමාරුවෙංද ඕක මේන්ටේන් කරන්නේ?" ජෙනී ජන්කුක්ට පුප්පන ගමං ඇහුවා. 


🐰"අනේ මේ...කෙල්ලෙක් කියලා බලන්නෑ පුම්බලා උඩ අරිනවා මං තමුසෙව පුප්පන්න ආවොත් ශරි ද..." 


ජන්කුක් ජෙනීත් එක්ක කෙහෙවළු පටල ගන්නයි ලෑස්තිය. 


🐯"ජන්කූ..." 


🐰"තමුසේ කට වහගන්නවා..." 

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now