7

2.3K 539 187
                                    

මං නැතුව පාළුවෙන් උන්නේ නැද්ද ඔය බබාලා ඊයේ? හූම්ම්....මට ආඩලේ නෑ ඔයාලා😭😭....හුවෑ😫.....

LY😚

.............................................................................

මම ජන්කුකී කැන්ටිමෙන් කෑම ගන්නවා ඈතට වෙලා බලන් හිටියා.... 


එතකොටම කව්ද ගෝතයෙක් ඇවිල්ලා එයාගේ පස්සට අත තිබ්බා... මම හෙලවෙන්නවත් කලින් කුකී ඒකගේ කකුළ බිමට සමතලා වෙන්නම පෑගුවා...


ආව්ශ්... මගේ බනියා දස්සයා...


🐿"ටේහ්‍යුන්??


මගේ දර්ශන පතය අවහිර කරන්න එතෙන්ට පාත් උනේ හොබී.... 


සැක්....


🐯"ඇයි..? මන් වැරැද්දක් කලේ නෑ😳..."


🐱" සිකේ...පේනවනේ බොගෙ හොර හිත..."


🐿" කිම් ඩැඩී...ඔයා ගේ ද එතකොට🙂?"


🐯"පිස්සුද මෝඩයෝ? ඒ මොකටද මං ගේ වෙන්නේ හු**?"


 🐯"මට කෙල්ලෝ කී දෙනෙක් හිටිය ද ආහ්?" 


මන් එහෙම කියලා කට ගන්න කලින් අර හාවා කැන්ටිමේ අංකල්ට සල්ලි දෙන්න පස්ස දික් කලා... 




වු



ම්....


🐯 - 😮😮😮


🐿"කට වහගනිං කටට මැස්සෙක් යයී..."


🐱"තෝ ගේ නැත්තං අහවල් ලබ්බකටද අර නම්ජුන්ගේ මල්ලිගේ පස්ස දිහා බලං ඉන්නේ?"


🐯"අනේ මන්දා සුගා...."


🐿"ඉග නලවන ගස්සන

බෝල සබං පුම්බන

සබං බෝල වාගෙම

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now