ලමයී..මේ චැප්ට එකට මොකද්ද වෙලා නැති වෙලා තිබ්බේ කලින්... මම ආපහු ලැප් එකේ සේව් කරපු එකක් අරං මේ දැම්මේ😑😐😐....
LY
...........................................................................
Taehyung's p.o.v.
අර හොබියයි යූන්ගියයි එක්ක පිස්සු කෙලලා දැං මට ගෙදර ඉන්නත් නෑ.. මගේ සහෝදරයා කියන නටු දෙකේ සුනකයා එහෙන් "උඹ නාඩං උඹ නාඩං ඕවා උඹට හොද පාඩං දානවා..." අම්මයි අප්පයි මට මෙහෙන් ෆෝන් එකවත් කොටන්න දෙන්නේත් නෑ..
කුමට මා මෙහෙම ජීවත් වෙලා... ?
"ටේහ්‍යුන්...මොකද උඹ තෙපර බාන්නේ පඩි පෙළ මුදුනේ ඉදන්...?එනවා පහළට." මාව දැකපු ගාම්ම අප්පා කඩා පැන්නා...
ඇයි ඒ? ඇයි අහන්නේ අර ජරා ඩිරෙක්ටරයෝ රැල අතිනුත් දාලා අපේ හපන් කම් ටික කියලනේ ගෙදෙට්ට... තුඃ විතරක්... මේ අසරණ මං මක් කලාට ද?
ඒ අස්සේ අර සුනඛයා මට හිනා වෙනවා. වල් පරට්ටා...
"අප්පා...අපේ මල්ලිගේ කොණ්ඩේ දිග වැඩී නේද?" ඒ අස්සේ ටේමින් අහනවා.
ඕකා ඊලග ආත්මේ ගලි බවුසරයක් වෙලා ඉප දෙන්නෝනේ අදින කුණු වලට...
"කොණ්ඩේ මගෙ නං වවන්නේ මම නං ඇයි තමුසෙට ඒක ගැන අමාරු?"
"උඹ කnනෙ අපෙං නං කොණ්ඩේ කපන්න සල්ලි දෙන්නේ අපි නං කපන්නේ බාබර් නං දුප්! ගිහිං කපාගෙන වර!" ඒ පාර ඔම්මා කඩාගෙන පැන්නා...
මදෑ කලා...දැං කපාන්කෝ මගේ ලස්සන කිරි කිරි කැරළි කෙහෙරැළි ටික...
ටේමින්... මං තෝ තට්ටයෙක් කරනවා ලගදීම...බලාගෙන හිටපිය...
මම හිතා මතාම ටේමින්ගේ කකුල පාග ගෙන නැගිට්ටා...ටේමින් කිසී සද්දයක් නැතුව නිකන් දැනුනෙවත් නෑ වගේ හිටියා...
දෙන්නංකෝ මං තොට හොද ජම්බුවක්...
මං බොරුවට සල්ලි ගන්න යනවා කියලා ගිහින් ටේමින්ගේ පනාව අරන් අපේ කිරි කැටි පූසගේ නැට්ටයි පශ්චාත් භාගෙයි හොදාට ඒකෙන් පීරලා තිබ්බ විදියටම තියලා යන්න ගියා...
හෙහ් හේ😏...
yeontan ලග හිටියනං කොල්ලා වත් ලස්සනට පීරලා තියන්න තිබ්බා...
YOU ARE READING
𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |
Fanfictionටේ...ආ යූ ගේ🤔? ආ යූ මෑඩ්😨? 🚫මෙය මනඃකල්පිත කතාවක් වන අතර idolsලාගේ සැබෑ ජීවිතයට කිසිසේත්ම අදාල නොවේ...🚫 🚫 සිංහල තෙරිය ඉල්ලේ ද?🚫 🚫 ඒනං ඉතිං හරහට පොල්ලක් බැදගන්න...🚫