LY😘❤️
.............................................................................
Jungkook's p.o.v.
Taemin🐧"ජේ හෝප්..ලිස්න් හිය'... මම ගේ නෑ...බට්..ඔයා කියුට්...සහ අපේ ගෙදර අය මේ සම්බන්දෙට අනිවාරෙන් විරුද්ධ වෙනවා." ටේමින් හියුං ටේ දිහා හොරැහින් බලන ගමන් කිව්වා.
🐿"හියුං..."
🐧'අවුලක් නෑ පැටියෝ...මං ඔයාට කැමතියි...මාත් එක්ක යාළුවෙන්න කැමතිද කියලා කියන්නකෝ මුලිම්ම."
🐿"මේ...මේ..."
🐧"දැන්ම උත්තරයක් දෙන්න ඕනි නෑ ඩාලිං...හිමින් කියන්නකෝ..."
එහෙම කියපු ටේමින් හියුං හොබී හියුංට පොඩි තට්ටුවක් දාගෙන යන්න ගියා....
ටේමින් ගොයියා හොබී හියුං එක්ක හා හූ ගාලා ගියාට පස්සේ ටේ බබා උන්නේ ඌරු ජුවල් නැගලා.
🐯"මිත්රදෝහී භල්ලා තෝ..."
ඒ පාර ඩැඩී මිනී මරන්න හදනවා මේ මල පාන්දර...
🐰"හියුං කැටේ...අලේ...බෙල්ල අතාරින්න මැණික හොබී හියුංගේ..."
🐨"ගැරඩි මරලා පව් පූරොගන්නෙපා ඕයි!"
🐱 "මොකද්ද ඕයි මෙතන වෙන්නේ?"
චිමී සුගා හියුං එක්ක ප්රශ්නේ විසදගෙන වගේ... දෙන්නා අත් අල්ලං ආවේ අගේටවත්....
ඒක නෙමෙයි මේ..... පූසා ප්ලස් තාලවගේ බබා තාරාහොට ප්ලැටුපුසෙක් වෙනෝත? දැවෙන පශ්න අෆ්ෆා...
🐨"නෑ නෑ බං... මූ ටේගේ අයියණ්ඩිට ලයින් පාරක් දාලා."
🐿"පිස්සුද කැහුටු හිඹුට්ටෝ? මං ලයින් දානවද කොල්ලන්ට?"
🐯"ඒනං තොගෙ අප්ප ද?"
YOU ARE READING
𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |
Fanfictionටේ...ආ යූ ගේ🤔? ආ යූ මෑඩ්😨? 🚫මෙය මනඃකල්පිත කතාවක් වන අතර idolsලාගේ සැබෑ ජීවිතයට කිසිසේත්ම අදාල නොවේ...🚫 🚫 සිංහල තෙරිය ඉල්ලේ ද?🚫 🚫 ඒනං ඉතිං හරහට පොල්ලක් බැදගන්න...🚫