15

1.9K 448 203
                                    

Ly😘❤️

.................................................................................

එදා ලෙක්චර්ස් කට් කොරලා ටේගේ ගෙදර ගියා වගේ නෙමෙයි අපේ ඔම්ම මාව කන්න හැදුවා. අපේ ඔම්මා මට කොච්චර ආදරෙයිද කියනවනම් මං වගේ එකෙක් පොල් පිත්තකිනුත් කපා ගන්න ඕනෙලු.


 "ජන්කුකීයෝ!!!" ඒ පාර නාහෙන් අඩාගෙන ඇවිත් මගේ කරේ එල්ලුනේ ජිමින්.


 "ආහ්...එනකන් තමා මං හිටියේ..." 


මන් ජිමිනගේ කන් දෙකෙන් අල්ල ගත්තා. මූ හොයන්න යන්න දේකුත් නෑ අතටම අහුවුණා... මිරිකන්වා බොටුව සෙනිකව දැන්නම් මට ඊයේ දින කල පාපිශ්ට ක්‍රියාවට... 


 "එපා යකූ...මන් ප්‍රෙග්නන්ට්." ජිමීන් චෑස් ගාලා අඩන ගමන් මාව ගසලා දැම්මා.


 "මොකාක්??" මං කට ඇරගත්තු හැටියට ආමාසෙත් පෙනුනනද මන්දා. 


"මන් ප්‍රෙග්නන්ට්!!" 


"සිරාවට??"


 "ඔව්...මට උදේට කන්න බෑ...වමනේ යන්න එනවා. බඩේ මාළුවෙක් දගලනවා වගේ දැනෙනවා...හුවෑ..." මූ මගුලක් කියෝනවා...


 "ඔයාගේ පූශ් මෑන්ට කිව්වද?"


 "නෑ.." ජිමින් දෙකට කැපිච්ච පණුවා වගේ ඇඹරෙන ගමන් මට ඤැ ගෑවා. 


"ඤැ ගාලා හරියනව ද බාං?? කියහං මිනිහට දැම්ම."


 "ජි..ජිමින්...?" 


ජිමිනයි මායි ගැස්සිලා පිටි පස්ස හැරෙද්දි හිටියේ මූණ ඒ.ෆෝ. ශීට් එකක් වගේ සුදු කරගෙන බය වෙලා අපි දිහා බලන් හිටපු යූන්ගි හියුංව. 


බය වෙන්නැතුවෑ මූ වගේම ටකරං හඩක් තියෙන ළමයෙක් ඔන් ද වේ කිව්වම. සාදාරණ බයක් ඒක.


"හියුං...?" 


"චිමී...?" 

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now