Ly😘❤️
...............................................................................
🐹"අඩේ එපා බන්!!"
🐿"තේරෙයි බොලාට මගෙ අගේ මං මළාම..."
නම්ජින් වීකූක් යූන්මින් කට්ටිය පස්සෙං වැද වැද එද්දි හොබියා ගියා යුනී එක ගාව තිබ්බ කුණු ඇළ ගාවට..
🐱"එපා බං...තෝ පැන්නම ඔය ඇළ තව දූෂණය වෙයි!!"
🐯" එපා යකූ... මාළු පව්..."
🐥"අනේ ජපංජබර ටික..."
🐿"තොපි සේරම දුශ්ටයෝ..හුවෑ..."
හොබී කුණු ඇළේ ගැට්ට උඩට වෙලා හූ තියලා අඩනවා වටේ මිනිස්සු පිරිලා මුං හැමදාම උදේට මොකක් හරි මගුලක් අද මොන ෆිල්ම් එක ද පෙන්නන්නේ කියලා බලං ඉන්නකොට.
බෝගම් කායිවත් ඇදගෙන වීකුක් ඩබල ගාවට ඇවිත් හිටගත්තේ මුංගේ ආතල් පෙන්නලා යුනී එක ගාව පොප් කෝන් විකුණුවා නං අද මම කෝටිපතියෙක්...කියලා හිතන ගමං...
🐿"ආඅහ්හ්හ්හ්...හුවෑ...උඹලා මට ආදරේ නෑ..."
🐰"අනේ...හොබී හියුං කැටේ...උතනිං බැහැලා එන්නකූ...මං උයාට..බඩුවක් දෙනෝ.."
හොබී අඩන එක සුට්ටක් නවත්තලා කල්පනා කළේ එයාට මුලින්ම අවන් එකක් ද ඕනි හෙයා ඩ්‍රයර් එකක් ද කියලා... ඇයි දෙකම ළගදි කැඩුනනේ...
🐯"අපේ හියුංගෙන් තොත්තුවක් ඉල්ලලා දෙනවා ඔතනිං බැහැලා ආවොත්.."
"ඊයා..මට මුකටද ඔයාගේ අයියගෙන් මේ..මේ....ඕවා..." හොබී ඇළ අයිනට වෙලා මූණ ලැජ්ජාවෙන් රතු කරගෙන කියනවා...
🐨"ඒකනේ බාං...අපි නරක මිනිස්සු කරන්නැතුව තෝ මෙහෙවර..."
🐿"හරි...මං එන්නං...හැබැයි මට පෝරණුවක් ඕනි.."
YOU ARE READING
𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |
Fanfictionටේ...ආ යූ ගේ🤔? ආ යූ මෑඩ්😨? 🚫මෙය මනඃකල්පිත කතාවක් වන අතර idolsලාගේ සැබෑ ජීවිතයට කිසිසේත්ම අදාල නොවේ...🚫 🚫 සිංහල තෙරිය ඉල්ලේ ද?🚫 🚫 ඒනං ඉතිං හරහට පොල්ලක් බැදගන්න...🚫