6

2.2K 531 82
                                    

LY😘❤️

...............................................................

 "වට්??? තෝ මිත්‍රද්‍රෝහි භල්ලා?" යූන්ගියා හොබීව කන්න පැන්නා. 


 🐱"තෝ මොන හිතකිං ද මගේ නංගිව දාලා මේ භල්ලා එක්ක මගුල් කන්නේ?" 


🐿"අඩෝ පිස්සුද භල්ලෝ තොට? මේ හුඹුටු නරියා එක්ක මගුල් කන්න තෝ මං නරි බෑනා කියලා හිතුව ද?"


🐼" ඒකට නම් හිත රිදුනා සප්තලම්...."


🐱" මං අහවල් එහෙකට ද මගේ චූටි ටිකිරි මලීව දාලා මේ උණ හපුළුවා එක්ක බින්න බහින්නේ?" ඒ පාර හොබියා හොටු පෙරාගෙන අඩනවා. 


🐱"ඒකනේ කායී...උඹ මොක ද අපේ හොබියගේ කරේ එල්ලෙන්න හදන්නේ..."


🐤"ඒ මගුලත් කඩන්න ද තෝ හදන්නේ?"


🐼" මොක ද භල්ලෝ තෝ මට අභූත චෝදනා එල්ල කරන්නේ?"


🐼" මං කාගෙ මගුල ද කැඩුවේ?"


🐤" අපේ නාට්‍යය මිස්ගේ මගුල කැඩුවේ උබේ අප්ප ද එතකොට?"


🐼" අනේ යනවා ඕයි යන්න...එයා හැඩැයි මං වැඩැයි...ඒක මගේ වැරැද්දක්යැ ඉචිම්...."


🐼" එන්නෙපා මට පද හදන්න හරි ද!!!"


🐱" බොරු කියන හැටි විතරක්🙂!! බලගෙන ඈ...හොස්ස දික් වෙයි හිරමනයක් වාගේ වෙන්න....😑" 


🐼"දෙනවා හොම්බ ගැලවෙන්න..!!"


🐤 "ගහනව බලන්න කම්බිකූරු කෝලමා..."


🐼 "අනේ ප්ල්‍යාං යන්න තාරා හොට ප්ලැටිපසා." 


කායි ජිමිනා එක්ක රෙද්ද උස්සගෙන සටනට බැස්සා.


මේ නාටකේ පටං ගත්තොත් හෙම නෙට්ෆ්ලික්ස් ටී.වී. සීරිස් එකක් යනවා දැං මෙතන. 

𝑨𝒓𝒆 𝒀𝒐𝒖 𝑮𝒂𝒚 🤔⁇ ‖ Taekook | Completed |Where stories live. Discover now