❄Winter Bear🐻

217 29 14
                                    

සිහින් සියුමැළි හිම පියල්ලක් අහස් කුස සිඹ සෙමින් වැටුණා...

අහම්බෙන් මෙන් මගේ හදවත හිම මලක් ළඟ හෙමින් ගැහුණා...

ඉතින් හදවත පෙම් කරම්දැයි මගේ හිත හදවතින් ඇහුවා...

අහම්බෙන්මුත්.. ඇයයි ඉරණම මගේ හදවත සෙමින් කිව්වා...

 ඇයයි ඉරණම මගේ හදවත සෙමින් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 Cherry Taste || Poetry Where stories live. Discover now