හෙමි හෙමින් හිත් කොනින් අල්ලා මුතු වැලක් මෙන් ගෙතූ ආලය..
දෛවයේ සැර සුළං කෝඩෙට බිඳී විසිරී ගියපු අරුමය...
ලතෙක් සෙනෙහස හදේ හංගා භවෙන් භවයට පැතූ ආලය...
නැවත ගෙතුවෙමි දෛවයටවත් නැවත වෙන් කල නොහැකි ලෙසකට..
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K