වැහි අරන් නාවාට හීන මැව් වසන්තය..ඉඩෝරය, රළු පොළව සැපයි මට පීදෙන්න..
පීදේනා පොළව මත යලි මිළින වී යන්න..
සෘතුවක් කුමකටද අවාරේ පිපි චෙරි මලට..
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K