වසන්තය අග පීපී හිනැහුනු චෙරි මලක් උන්නා...
සුළන් කෝඩෙට චණ්ඩ වැස්සට නොසෙල් වී සිටියා...
වසත් කාලය ඉතින් අවසන් ගස මලට කීවා...
ගසින් ගිලිහුනු සොඳුරු චරි මල පොළොව සිප ගත්තා...
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K