හැකිනම් වැහිකෝඩයකට තුනී කරන්නට හදවත දවාලන මේ වේදනාව..හැකිනම් මන්දාරම් හුළඟකට නිවාලන්නට
ගිණිගෙන දැවෙන මේ හිත්මඬල..හැකිනම් නුඹේ ආදරයට සනසාලන්නට
බිඳී විසිරුනු මේ දුර්වල ආත්මය..එන්නද මං දුවගෙන නුඹේ ඔය විසල් පපුතුරට..
මොහොතකට ගිමන් හරින්නට..
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K