කාලය ආපසු හැරවිය හැකිනම් මා ඔහු සමඟ ආලයෙන් නොබැඳෙමි..
ඒ ඔහු මාහට ආලය නොකරන නිසාවත්..
මා ඔහුට ආලය නොකරන නිසාවත් නොව..
බැඳීම් යනු මහ දුකක් බව ඔහු මට මැනවින් පසක් කර දුන් නිසාවෙනි..
🌸
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K