🍃Once upon a time🍂

82 14 2
                                    


කවදාහරි දවසක...

අතීතයට ගිය මේ සියලු මතක..

අපිව රිදවාවි..

අපිව සතුටු කරාවි..

දුක උනත් සතුට උනත් ඇස් කෙවෙනි අග කඳුළක් දිලිසේවි..

එදාට අපි අතර සමහර අය ඉඳීවි සමහර අය නොඉඳීවි..

මතක මංපෙත විතරක් ඉතුරු කරලා අපිත් යන්න යාවි...

ඉදින් කුමකටද දැන් සෝ සුසුම්...

සතුටින් ඉන්න..

ආදරේ බෙදන්න..

ආදරේ බෙදන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 Cherry Taste || Poetry Where stories live. Discover now