අසලියා මල්... කටු රෝස මැද මහද සිත්ගත් එකම මල නුඹ..
හීන අද්දර ඉකිබිඳිද්දී අහම්බෙන් ඇස ගැටුනු මල නුඹ..
වසන්තය නොව අවාරයටත් මගේ ලඟ හුන් සොඳුරු මල නුඹ..
සසර සරනා තුරාවට මා සොයාගෙන එන චෙරි මලයි නුඹ...
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K