දෑසට ප්‍රිය වුවද..දෑතට මෘදු වුවද...
අනිත්‍යයේ රුව පසක් කරමින්..
නිහඬවම මිළින වන රෝස මල..
YOU ARE READING
Cherry Taste || Poetry
Poetryමහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K
🌹Roja🌹
දෑසට ප්‍රිය වුවද..දෑතට මෘදු වුවද...
අනිත්‍යයේ රුව පසක් කරමින්..
නිහඬවම මිළින වන රෝස මල..