Chapter 2

2.1K 400 14
                                    

"Petal." ඒ ඇමතුම ජන්ග්කුක්ට හොඳට හුරුයි. ඒ වගේම ටේහ්‍යුන්ගෙ පහසත් එයාට හුරුයි. අසම්මත වුනත් ඒ පහස ඇබ්බැහි වෙන සුලුයි.

ටේහ්‍යුන්ගෙ තොල් ජන්ග්කුක්ගෙ නිකලැල් ගෙල පුරාවට රතු පැහැයෙන් රටා මවද්දි ජන්ග්කුක් ඒ පහසට නතු උනේ හරියට නිකන් පෙර පුරුද්දකට වගේ.

ටේහ්‍යුන්ගෙ උණුසුම් දෙතොල් ජන්ග්කුක්ගෙ මුලු සිරුර පුරාම දිවයද්දි ජන්ග්කුක් අලුත් අත්දැකීමක් විඳගන්න සූදානම් වුණා.

⚠️️🔞

මොහොතකින් ටේහ්‍යුන්ග් අතින් නිරුවත් වුණු සුදුරෝස පැහැ සිරුර රතු පැහැ ගත් සැපුම් පාරවල් වලින් වැහිලා ගියා. පිරුණු අත් ගොබ, වැඩුණු පපුව, ගාණට හැඩවෙලා තිබුණු abs, සිහින් ඉඟ, කිරිපාට කලවා ටේහ්‍යුන්ග්ව තව තවත් ඇවිස්සුවා. ඔහුගෙ දෙතොල් ජන්ග්කුක්ගෙ කලවා අතරත් දෙපා අතරත් දඟ කරද්දි ජන්ග්කුක්ගෙ සිරුර ඒ මේ අතට ඇඹරුනා. ඊළඟ මොහොතෙදි ටේහ්‍යුන්ග්නුත් සම්පූර්ණයෙන්ම නිරුවත් වුණේ ජන්ග්කුක්ගෙ දෑස් විස්මයෙන් විසල් වෙද්දි.. ඉතින් ටේහ්‍යුන්ග් කියන්නෙ දෙවියො කිසිම අඩුපාඩුවක් නොකර නිමවපු නිර්මාණයක් කියලා ජන්ග්කුක් ඒ මොහොතේ තේරුම් ගත්තා.

ටේහ්‍යුන්ගෙ සිහින් දිගු අතැඟිලි ජන්ග්කුක්ගෙ මුව වෙතට දිගුවෙද්දි ජන්ග්කුක් ඒවා සිය මුවෙහි රුවාගත්තේ ඒ මොහොතේ ඇතිවුණු සිතුවිලි අනුව උනත් ඒ දිගු අතැඟිලි ජන්ග්කුක් තුලට ඇතුලු වෙද්දි ඒ දැනුන වේදනාව ජන්ග්කුක්ගෙ දෙනෙත් වලට කඳුලු පුරවාලීමට සමත් වුණා. ඉන්පසුව ටේහ්‍යුන්ග් සම්පූර්ණයෙන්ම ඔහු තුලට ඇතුලු වෙද්දි දරාගත නොහැකි වේදනාවෙන් ජන්ග්කුක් ඇඳ ඇතිරිලි තද කොට අල්වා ගත්තා. මොහොතකින් වේදනාව වෙනුවට වින්දනයක් දැනෙන්න ගත් නිසාවෙන් ජන්ග්කුක්ගෙ කෙඳිරිලි හඬ මදක් අඩුවුණා. නැවතත් ඔහු උස් හඬින් කෙඳිරි ගාන්නට පටන් ගත්තෙ ටේහ්‍යුන්ග් ඔහුගෙ සිරුර තුල ඇති සංවේදීම ස්ථානයට පහර දෙද්දි. වින්දනාත්මක හෝරාවකට පසු ඔවුන් දෙදෙනාම සිය වින්දනයන් සංතෘප්ත කරගත් නමුත් ටේහ්‍යුන්ග් හට එක් වටයකින් සෑහිමකට පත්වෙන්න අදහසක් තිබුණෙ නැහැ. ජන්ග්කුක්ට විරුද්ධ වෙන්න අවශ්‍යය උනෙත් නැහැ. ඒ පහසට ඔහු දැනටමත් නතුවී අවසන්.
.
.
.
.
.
.
.
.

Reincarnation [Taekook] ✔️Where stories live. Discover now