🧚‍♀️✨🥀 05 🥀✨🧚‍♀️

640 104 23
                                    

උදේම මම ඇහැරුනේ මගේ අත උඩයි පපුව උඩයි මොකක් හරි බරට දෙයක් දැනුන නිසායි.
මං ටිකක් වෙලා ඇස් පියන් ඉදලා හිමින් ඇස් ඇරලා බැලුවේ මොකද්ද මේ බර කියලා.
ඒ වෙන කවුරුත් නෙමෙයි ටේ මැනික.

ඇ....... මට එක පාරටම කැ ගැහුනා. ඇදෙන් වාඩි වුන මං ටේ දිහා බලන් හිටියේ මොකද්ද මේ වෙන්නේ කියන්න වගේ.....

⁣මගේ කැ ගැහිල්ලට ටේත් බය වෙලා නැගිට්ටා.

" ටේ .... ඔයා..."

" කුකී.... ඇයි කැ ගැහුවේ."

" ටේ ඔයා තා...ම ...සාමාන්‍ය ....විදියට ..ඉන්නවානේ....."

මං එහෙම කිවුවාමද කොහෙද ටේටත් ඒක මතක් වෙලා තියෙන්නේ.
නිදා ගෙන හිටපු ටේ ඒ ගැන මතක් කරපු ගමන්ම නැගිටින්න හැදුවත් ආයෙම ඇදට වැටුනා.
මට හිතා ගන්න පුලුවන් මගේ වැඩ වල ප්‍රතිඵල කොයි වගේද කියලා....

" කුකී. අනේ... මං ..කොහොමද? "
ටේ ඇස් වල කදුලුත් පුරවන්....

" ටේ ඔයා නැගිටින්න එපා. ඔයාටඅමාරුයි නේද ? ඉන්නකො මං උදව් කරන්නම්.

මං එහෙම කියලා මගේ ඇග වටේ රෙද්දකත් ඔතන් ටේගේ ඇගත් රෙද්දක් දාලා මම ගියේ පොකුණ ලගට ටිකක් පිරිසිදු වෙලා එන්න.

අපි දෙන්නා පිරිසිදු වෙලා නැවත් මම ඊයේ සරසපු තැනටම ආයෙත් ඇවිත් ටේව ඇදෙන් ඉන්දෙව්වා.

⁣"ටේ ඔයාට දැන් ප්‍රශ්නයක් නැහැනේද ? "

" නැහැකුකී. ඒත් මංකොහොමද තාම මේවිදයට ඉන්නේ."

ටේ එහෙම කියලා ඉවරවෙනවත් එක්කම ලොකු දීප්තිමත් එලියක් ආවා.

ඒ ආවේ සුර දෙවගන.

" දරුවෝ මගේ සුභ පැතුම් . "

" ඒත් ඇයි දේවිය සුබ පත්න්නේ"
ටේ ඇහුවා.

" අදින් පස්සෙ ඔයාගේ ජිවිතේ තියෙන්නේ එක කොටසයි මගේ දරුවෝ. ඔයා දැන් සාමාන්‍ය මනුස්සයෙක්

. ඒක සිද්ද වුනේ ඔය⁣ දරුවා මේ දරුවා එක්ක එකතු වීම.

මං කියපු විදියටම කිසි හදිස්සියක් නැතුව හරිම වෙලාව එනකන් ඔයා ඉවසන් හිටියා ලමයෝ. දැන් ඔය දෙන්නාට සතුටින් එකට ජිවිත් වෙන්න පුලුවන්.

🧚‍♂️✨🥀 My little angel 🥀✨🧚‍♂️Where stories live. Discover now