_13_

2.1K 495 52
                                    

ජන්ග්කුක් මගෙ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන මගෙ ඇස් දිහායි තොල් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා..එයා මේ පාර මොනවා කලත් මම නම් එක වචනයක් කියන්නෑ...මං මටම කියාගන්න ගමන් එයාගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා..

"බේබි බෝයි...කතා කරන්න ලෑස්ති වෙන්න..."

හිමීට කියපු ජන්ග්කුක් මගෙ තොල් උඩ එයාගෙ තොල් තියලා තද කලා..මගෙ ඇස් දිහා බලාගෙනම එයා ඒවා කිස් කරන්න ගත්තා..

මං මූණ අයින් කරන්න හැදුවත් එයා එයාගෙ අත් වලින් මගෙ කම්මුල් තද කරගෙන අල්ලගෙන හිටියා.."ආහ්....මං කතා කරන්නෑමයි...."මං මටම පොරොන්දු වුනා..

ටික ටික එයා කිස් කරන වේගෙ වැඩි කලා..මං කලේ එයා දිහා ඔහේ බලාගෙන හිටපු එක...එයා තව තවත් මගෙ කම්මුල් මිරිකන ගමන් මගෙ තොල් ලෙවකන්න ගත්තා..

"ජිමින්...ඔයා ගොඩක් මුරණ්ඩුයි ඒන්ජල්...."

කොච්චර කිස් කලත් මං වචනයක්වත් කතා කරපු නැති නිසා එයා මගෙ තොල් අතෑරලා දැම්මා..

මං එයා දිහා බලලා කටකොනින් හිනා වුනේ පුලුවන් දෙයක් කරන්න කියන්න වගේ..

"ම්ම්ම්...නොට් බෑඩ්....මං ඔයාගෙ කටහඬ අහලමයි මේක නවත්තන්නෙ ඒන්ජල්...."

මගෙ කනට මුමුණපු ජන්ග්කුක් මං පොරවගෙන හිටිය ඩුවට් එක ඇගෙන් ඇදලා දැම්මා..මං ඇඳගෙන හිටිය සිල්ක් පිජාමා එකෙන් ලාවට කැපිලා පේන ඇග දිහා එයා ටිකක් වෙලා බලාගෙන හිටියා...

"කතා කරනවද නැද්ද.... ම්ම්ම්.....මේ අන්තිම පාරට අහන්නෙ....."

ජන්ග්කුක්ගෙ බැල්ම නම් එච්චර හොඳ එකක් නෙමෙයි...මං කටකොනින් හිනා වුනා... තමුන්ට පුලුවන් දෙයක් කරනවා මිනිහො....මං කට අරින්නෑමයි....

මගෙන් සද්දයක් නැති නිසා ජන්ග්කුක් මගෙ ඇඟ උඩට ආයෙමත් ඇවිත් මාව කිස් කරන්න ගත්තා...ඒක කලින් පාරට වඩා ගොඩක් රලුයි...මං එයාගෙ පපුවට අත තියලා එයාව තල්ලු කරලා දාන්න හැදුවත් එයා බර වැඩියි..

ඒ අතරෙ එයාගෙ එක අතක් මං ඇදගෙන හිටිය සිල්ක් පිජාමා එක දිගේ පහළට ගියා...ඒක මගෙ ක්‍රොච් එක උඩ නතර උනාම මගෙ ඇස් දෙක ලොකු වුනේ එයා කරන්න යන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව..

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now