4 th story

737 117 86
                                    

''ජිමින් නවතිනවා ඔහොම ඉන්නවා වැටෙයි මැට්ටෝ ''

''අල්ලගන්නවා බොරු ජන්කුකා හුහු මම තමා හොදටම දුවන්නේ අල්ලනවා පුළුවන් නම්😛''

''තමුසේ දුවනවා කෝ ඉස්සරහ බලනවා ඔහොමම මම යනවා ඔයාම බේරගන්න🤣''

''හෑ යාහ් ජන්කුකා කොහේද යන්නේ🙄''

ජිමින් ඉස්සරහ හැරුනා විතරයි දැක්ක දේට කෙල ගිලුනා 

ආහ් මෙයා මොකද මගේ පස්සේ එන්නේ අනේ දෙයියනේ මම එදා රණ්ඩු උන එකට පලිගන්නද එන්නේ ඉතින් එදා එයා මාව ඕනවට වඩා රැග් කරන්න ආවනේ ඒකයි බැන්නේ😶 අනේ බැනලා මදී කියලා පටාෙං ගාලා කනට සොට් එකක් ගැහුවා වරදක් කලත් සිතකින් නොවේ මොනා උනත් මගේනේ ඉවසනවා ඉතිම්😁

''මොකෝ තාරා පැටියා ඔයාගේ පෙම් කුරුල්ලා ඉගිල්ලුනා නේද මාව දැක්ක ගමන්''

''එයා මගේ යාලුව පෙම් කුරුල්ලා නෙවේ ඔයාට එයාගේ තටු පේනවද නෑනේ මට නම් පෙන්නෑ එයාගේ තටු හහ් අයින් වෙනවද මට යන්න🤨'' 

''ඒ සුගා මෙයා බලපංකෝ යන්න දෙන්නලු හහ්😏''

''යන්න දෙනවා මම කෑගහනවා'' 

''තමුසේ කෑගහනවා ඉතින් මම බයද බලන්න 😂''

''අතාරිනවා චිප් මගේ අත අතාරිනවා කොහේද අරන් යන්නේ හෙල්ප් මී ආආ බිමින් තියනවා හෙල්ප් මී😣'' 

ජිමින්ගේ අතින් ඇදන් යද්දි කෑ ගහපු නිසා එයාව අරන් ටේ කරෙන් තියාගත්තා ජිමින් දගලනවා කෑ ගහනවා හෙල්ප් මී ගගා ඒත් කවුරුත් උදව් කරන්න එන්නෑ හේතුව

























Vmin Oneshot collectionWhere stories live. Discover now