11th story

632 106 43
                                    

''ජිමිනි මම ගත්තේ නැහැ අනේ ප්ලීස් වද දෙන්න එපා පාඩුවේ ඉන්න, ඉන්න බැයිනම් යන්න ජිමින් මම ලොකු වැඩක්''

















''ඒ මෝඩ කිම් ටේහන්, මොකද ඔයා මට සද්දේ දාන්න ඒනවද ආහ් මගේ කහපාට ස්වේටර් එක හන්ගපු තැනකින් ගේනවා මගේ යකා අවුස්සගන්න එපා ඔයා දන්නවා මගේ යකා මොන වගේද කියලා නේද ම්ම්ම්😑'

''ජිමින් බබා ප්ලීස් කාල්ම් ඩවුන් මම ඒක ගත්තේ නැහැයි කිව්වම පිලිගන්නකෝ අනික මට මොකටද ස්වේටර් එකක් මට වැඩැන්නෑනේ බබා''

''වැඩැන්නෑ නෙමේ ඔයා ඒ්කෙන් මට වැඩක් ගන්න දෙන්නේ නෑ මොනවා ‌වෙලාද ටේ ඔයාට ආහ් කියනවා ටවුසේ මාව කසාද බැදගන්න කලින් දුන්න පොරොන්දු ටික මම මතක් කරන්නද ඩාර්ලින් අහගන්න එහෙනම්

1 එක මට නීති දාන්නේ නෑ කිව්වා

2 දෙක මට කැමති විදිහට යාලුවෝ එක්ක ඉන්න දෙනවා කිව්වා

3 තුන්වෙනි එක තමා වැදගත්ම ඔයා මට කිව්වා බේබි ඔයා ආස ඔ්න ඇදුමක් අදින්න කියලා

කසාද බැදලා දවස් දෙකයි ගියේ ඔයා මට නීති දැම්මා යාලුවෝ එක්ක එහෙ මෙහේ යන්න එපා කිවවා අන්තිමට මට ආස ඇදුම් අදින්න දෙන්නෙත් නෑ😭''


(බිස්කට් ඔ්තරේ - ජිමින් පව් හැබැයි කොල්ලව බදින්න ඔ්නවට බොරු පොරොන්දු දීපු කිම් ටේහන්‌ මහතාගෙන් අහන්න තියෙන්නේ දැන් සැපද?)

(ටේහන් මහතා - පවුල් පුරස්න වලට හොම්බ දාලා හට්ටි පාරවල් කන්න එපා නංගි ඔයා😑)

(බිස්කට් ඔ්තරේ - සමාවන්න මම මේ ‌සෝෆා එකේ අසුන් ගෙන ඔබලාගේ වලිය රීඩර් බබාලා සමග රසවිදින්නම්😶) 


''ජිමින් මේ අහන්න බබා''

''මොනවා අහන්නද මොනවා අහන්නද මම අදම යනවා අම්මා ගාවට ගිහිල්ලා කියනවා මහලොකු බෑණා පොඩ්ඩ මට සලකන විදිහ😭''

You've reached the end of published parts.

⏰ Last updated: Jan 06, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Vmin Oneshot collectionWhere stories live. Discover now