2nd story

868 146 55
                                    

එයා එනකම් හැමදාම බලන් ඉදිපු මට අන්තිමට අහන්න ලැබුනේ නරක ආරංචියක් අදට අවුරුදු පහක් හැමදාම එයා එනකම් බලන් ඉදියා මට තාමත් විශ්වාස කරන්න බෑ එයා මාව දාලා ගිහින් කියලා එයා යන්න කලින් මට කියුවෙත් මං වෙනුවෙන් බලන් ඉන්න පණ මං ඉක්මනට එනවා කියලයි

අන්තිමට එයාගෙයි මගෙයි ආදරේ සලකුණ වෙච්ච අපේ දරුවයි රට වෙනුවෙන් ජීවිතය පුදපු වීර සෙබලෙක්ගේ බිරිද වෙච්ච නිසා මට එයා වෙනුවෙන් දීපු ආධාරයි වීර පදක්කමයි විතරයි ඉතුරු උනේ 

හහ් තමුන් බොරුකාරයෙක් කිම් ටේහන් ආශ් ඇයි බොරු කරන්නේ අනේ ඔයාට මුකුත් වෙලා නෑනේද ඔයා පොරොන්දු උනා ආපහු එනවා කියලා අපේ දුවට දැන් අවුරුදු පහක් ටේ එයාගේ උපන්දිනේ ඔයාගේ උපන්දිනේ දවසෙමයි ටේ ඔයා දන්නවද එයා හරිම හොද දරුවෙක් ටේ කවදාවත් මට දුකක් දීලා නෑ ඔයා ගැන අහලා වද දීලත් නෑ

හම් ටේ මං ඒ්නම් යනවා ඔයා පරිස්සමින් ඉන්න තැනක ඉන්න ඔයා මාව හොයන් දවසක එයි ඔයා මැරිලා නෑ මං දන්නවා කවුරු මොනව කියුවත් ඔයා කවදාවත් මාව දාලා යන්නෑ 

අදත් මං ආවේ ටේයි මායි හැමදාම එන හන්ගග ගාව තියෙන පුංචි බෙන්ච් එක ගාවට මගේ ටේ එයා රණවිරුවෙක් එයා පොඩි කාලේ ඉදන්ම මගේ හොදම යාළුවා ඒ කාලේ ඉදන්ම එයාට රණවිරුවෙක් වෙලා රට රකින්න ආසාවක් තිබුනා මං නම් එයාට නිතරම බැන්නා හේතුවක් දන්නෑ මට උවමනා උනේ නෑ නිකං ජීවිතේ අනතුරේ දාගෙන ටේ කරන්න යන ඒ රස්සාවට මට ඒ්ක රස්සාවක් උනාට ටේට ඒක හීනයක් ආසාවක් අරමුණක් උනා ඒත් මං බය උනා මට ටේව නැති වෙයි කියලා අන්තිමට අපි කසාද බැන්දා අවුරුද්දකින් විතර මම අපේ පුංචි කුමාරිව ‌අපේ පවුලට ගෙන්නයි ඉදියේ

හදිසියේම කොරියානු සාමසාධක හමුදාවන් ඇෆ්ගන් යුද්ධයට කොටු උන අයව බේරගන්න යැවුවා මම බයේ හිටියේ ටේ ගැන ඒත් එයා ඒ් මිශන් එක සාර්ථකව කරලා ආවා ඊට මාස කීපයකට පස්සේ ‌අපේ රටට යුද්ධයක් කරන්න උනා උතුරු කොරියාවත් එක්ක ඒ් යුද්ධෙට මම එපා කියද්දි ටේ ගියා 

ඒත් මට පොරොන්දු උනා එයා ආපහු එනවා කියලා මට සති තුනකින් අහන්න ලැබුනේ අන්තිම සටනෙදි මගේ ටේ සාමාන්‍ය ජනතාව අතරේ ඉදපු බෝම්බ කාරයෙක්වත් බදන් ගගට පැනලා මැරිලා කියලයි ඒ් පනිද්දි බෝමබේ පුපුරලා කියලත් කියුවා මං කොහොම මේවා ඉවසුවද දන්නේ නෑ මට ටේ මැරුණා කියලා විශ්වාස කරන්න බෑ එයා පොරොන්දු කඩන්නෑ කවදාවත්ම එයා ඉක්මනට ඒවි 

Vmin Oneshot collectionDonde viven las historias. Descúbrelo ahora