10th story

608 95 71
                                    

"මොනව පියාණෙනි කුමක් කරන්නටද සැරසෙන්නේ ඔබ..."

"තවත් නිහඩව සිටීමෙන් පලක් නොවේ කුමරුනී අප යුද්ධ ප්‍රකාශ කල යුතුයි බුසාන්හි ඔටුන්න හිමි කුමරු එසේමෙසේ අයෙක් නොව් ඔහු කෙතරම් සුයුමැලිද එතරම්ම කුරිරුයි..."

"ඔබ දන්නවා පියාණෙනි මේ ලොවේ කුරිරුම තැනැත්තා කවුරුන්ද කියා"

"ඔබ හැර වෙන කවුරුන්ද ටේහන්..."

"එසේනම් මා බුසාන් වලට විරුද්ධව යුද්ධයට පිටත් වෙන්නම්..අයියණ්ඩි නොවේ මා ගොස් ඔටුන්න හිමි කුමරුව යටත් කර මෙහි රැගෙන එන්නම්.."

"අනුමැතිය හිමි වේ ඔබ ගොස් ඔහුව මෙහි රැගෙන ආ යුතුයි"

"අවසරයි පියාණෙනි.."

ටේහන් කුමරු තමන්ගේ සේනාවද රැගෙන පසු දිනම බුසාන් වෙත පිටත් වුනා...කිසිම උත්සාහයකින් තොරවම බුසාන්හි අවට රාජ්‍ය යටත් කරගත් ඩේගු රාජ්‍යට යටත් කරගත නොහැකි වූයේ බුසාන් පමණයි..මේ නිසා ඩේගුහි රජු සිටියේ දැඩි කෝපයෙන් ඔහු බුසාන් යටත් කොට එහි කිරුල හිමි කුමරුව ගෙන එන ලෙස තමන්ගේ බාල පුතණුවන් පිටත් කලේ ඒ නිසයි







"යුවරජුනී...යුවරජුනී...ඩේගු සේනාව අපේ බලකොටුව ආක්‍රමණ කිරීමට සූදානම් වනවා..අපේ සේනාවන් ඔවුන්ගේ සේනාවට වඩා කුඩයි.."

"අමාත්‍ය වහාම සෙන්පති හෝසොක් සමග රාජ සභාවට පැමිණෙන්න.."

"එහෙමයි යුවරජුනී.."








යුවරජුගේ අණ අනුව සියලුම කාන්තාවන් හා කුඩා දරුවන් බලකොටුවේ පසුපස කොටසේ කුටිවල රදවා ඔවුන්ගේ සේනාවත් සමග බලකොටුවේ දොරටුව ඇතුලුපසින් සූදානම් වෙලා සිටියා..

"යුවරජුනී ඩේගුහි කුමරු පණිවිඩයක් එවා තිබෙනව.."

"කුමක්ද"

Vmin Oneshot collectionDonde viven las historias. Descúbrelo ahora