3rd story 2nd part🚫

992 126 105
                                    

කලින් එකේ අනිත් කොටස හිහි මේක 🔞 සෝ කියවලා මට බැනගෙන එන්න එපා දෙනවා ‌බුම්බයිමුටයි වෙන්න හුම් මං සැරයි 😏

''ජිමිනි පරක්කු වෙනවා බබා ඉක්මනට එන්න''

''එනවා ටේ කෝ පුතා''

''එයා කුකීලා එක්ක ගියා කුකීලගේ ගෙදර අපේ හියුන් පුතාව හෙට ගේන්නද ඇහුවා ඉතින මං හා කියුව මීසු දුවත් අපේ පුතා එක්ක කාලෙකින් ඉදියෙම නෑ කියලා කියුව ඒ්කයි යන්න දුන්නේ 😁''

''මේ දැන්ද ගියේ'' 

''නෑ පැයක් විතර වෙනවා කොහේද ඉතින් ඔයා නාන්න ගියාම පැයක්ම වොශ්රූම් ඒකේ පැල වෙනවානේ 😒''

''අනේ ටේ ඔයා වගේ බාගෙට නාන්නෑ මම හොදට නාලා ඉන්නේ😌 යමුද දැන්වත්''

''ජිමින් 🙂''

''හම්'' 

''ඔයා අද ලස්සනයි බබා ඇත්තමයි ඔයාට ඕන පාටක් මාර මැචින් 😉''

''පැණි හලන්න එපා ටේ යමු'' 

''යමු ගිහින් ඇවිත් බලමු බබා හිහි😏''

''යාහ් ටේ ගුටි නොකා යමු දන්නවනේ මම ගහන ඒවා රිදෙනවා😒'' 

''හේහේ දන්නවා ඉතින්😒 රිදෙනවා ඉතින්🙂 හොදයි ඉතින්😣 යමු ඉතින්😁''



ටේ ජිමින් දෙන්නා අද ආවේ බිස්නස් පාර්ටි එකකට එතන ඉතින් එයාට කරන්න වැඩක් නැති නිසා ජිමින් පාඩුවේ වාඩි වෙලා ඉදියා එයා ඒ හැම විනාඩියකම ටේගෙන් ඇස් අහකට ගත්තේ නෑ මෙතන ඉන්න එක එක විදිහේ ගෑනු ලමයි දැක්කම ජිමින්ට බය හිතුන ටේව එයාගෙන් උදුරගන්න ආපු යක්ශනියෝ කියලා 

ඉතින් ටේ එහාටමෙහාට වෙවී තමන්ගේ ඩීල් ගැන කතා කරද්දි ජිමින් ඇස් කරක කරක ටේ පස්සේ යැවුවා එයා දැක්ක එතන ඉදපු ගෑනු ලමයෙක් ඇවිත් ටේගේ උකුලෙන් වාඩි උනා ජිමින්ට යකා නැග්ගත් එයා පාඩුවේ ඉදියේ ටේ මොනව කරයිද කියලා බලන්න ටේට නම් ගානක් නෑ අර කෙල්ල ටේගේ මූණ අල්ලනවා එයාට දැනුනේවත් නෑ ජිමින්ගේ මූණ එකපාරක් හරි ටේ දැක්කනම් අපායේ යමරජු බලාගන්න නොමිලේම ලැබෙනවා 

ජිමින්ට අබ ටිකක් දැම්මොත් පුපුරන ගානට රත් වෙලා මූණ රතු කරන් නහය පුම්බන් කන් දෙක තක්කාලි වගේ රතු වෙලා ජිමින් එයාගේ අතේ තිබුන පර්ස් එක අත් දෙකෙන්ම අල්ලන් චප්ප වෙන්න තලාගෙන ඉදියේ හරියට නිකං ටේව තලනවා වගේ ජිමින්ට දැන් තව තව වාශ්ප පිට වෙනවා මේක බලන් ඉන්න බැරිම තැන නැගිටලා ටේට පේන්නම එතන ඉදපු කොල්ලෙක්ගේ එහා පැත්තේ වාඩි උනා 

Vmin Oneshot collectionOù les histoires vivent. Découvrez maintenant