3rd Story

760 131 40
                                    

''දැන් කියන්නේ එයාව විකුණන්න බෑ කියලද😡''

''නෑ සර් අපේ අකමැත්තක් නෑ එයාව විකුණන්න😥 ඒත් එයා කැමති වෙන එකක් නෑ තැම යුනි යනවා නේ'' 

''මං එයාව මගේ ලගින් තියන් යුනි යවන්නම් ඔයා එයාට එන්න කියන්න මේකයි කැමැත්ත අකමැත්ත මට ඕන නෑ කියලා ඔයා දන්නවා නේ 😏''

''ඔ..ඔව් සර් මං එයාට පැහැදිලි කරලා එවන්නම්''

''මගේ privet room එකට එවන්න මං බලන් ඉන්නවා එයා එනකම්😏'' 

''හරි සර්'' 



Jimin Pov 

''මගේ මුළු ඇගම රිදෙනවා උදේ ඉදන් කොලේජ් ඉදලා හවසට කොෆි ෂොප් එකේ වැඩ කරලා රෑට නටනවා මට එපා වෙනවා ආශ් 😑''

මෙහෙම එකදිගට රස්සාවල් කරන්න මට පිස්සු කියලා හිතනවද හයියෝ මට ඇති අමාරුවකට නෙවේ මේම වැඩ කරන්නේ මගේ ඔම්මයි අප්පයි දෙන්නම මං පුංචි කාලේ නැති උනා ඇක්සිඩන්ට් එකක් නිසා එදා මට ඉතුරු උනේ මගේ මුළු ජීවිතේම වෙච්ච මල්ලි නංගි විතරයි අන්තිමට අපි තඅන්දෙනා හැදුනේ අපේ ආච්චිඅම්මා ගාව මීට අවුරුදු තුනකට කලින් ආච්චිඅම්මත් නැති උනා

ඊටපස්සේ මල්ලිටයි නංගිටයි කොලේජ් යන්නයි මගේ යුනි එකටයි අපේ කනබොන දේවල් වලටයි ඉන්න තැන කුලිය ගෙවන්නයි උනා ආච්චම්මා අපිට සල්ලි ඉතුරු කරත් ඒවා එයාගේ පුතා ආහ් අපේ මාමා ඇවිත් ගත්තා😑 ඉතින් මට රස්සාවක් කරන්න උනා ඒත් එක රස්සාවක් කරාට මේ සේරම කරන්න සල්ලි මදී ඉතින් මං අදුරන කෙනෙක් මට මේ තැන ගැන කියුව එයා මට කියුවේ මේකේ බාර් එකේ රස්සාවක් ගැන උනත් ක්ලබ් එකේ අයිතිකාරයා අපේ බොස් එයා කියුව මං වගේ කෙනෙක් ඕනලු නටන්න පඩියත් ගොඩක් වැඩී ඉතින් මං මේක බාරගත්තා 😞

කරදර නම් වැඩී ගොඩක් අය මට අයුතු යෝජනා කරා ඒත් ඒ හැමපාරම මම ඒවලින් ලිස්සලා ගියා ඉතින් මං පරිස්සම් උනා ක්ලබ් එකෙන් පිටදි පවා අනික මගේ කුකී මල්ලි මේවා දන්නෑ එයා දන්නවා නම් මං මේවගේ වැඩක් කරනවා කියලා මාව මරයි පිස්සා එයත් රස්සාවක් කරා කොලේජ් ඉවර උනාම එයා කෑම ජාති හදලා කඩවලට දානවා ටික කාලෙක ඉදන් එයා හරිම අමුතුයි අදත් එහෙමයි තනියම හිනා වෙවී කාමරේට ගිහින් කුටු කුටු ගානවා අනේ මංදා 

Vmin Oneshot collectionTempat cerita menjadi hidup. Temukan sekarang