9th story part 2

488 103 28
                                    

"චිමී....කුකී.....දෙන්නම එන්නකෝ පරක්කු වෙනව ලමායි...."

"ජිනී හියුන් මම ආවා චිමී හියුන් තාම අදිනව එයාට ඕන ටේටේ හියුන්ව පිස්සු වට්ටන්න ලු හිහි"

"අනේ මේ පාර්ටි එකේදී මම නෙවේ පරිස්සම් කරන්නේ හොදද ටේ හැපුවම අඩාගෙන මං ලගට එන්න එපා කියන්න එයාට.."

"මට බෑ ආපහු උඩට දුවන්න 😑අනේ ජින් හියුන් හෝබි හියුන් මට දුන්න සපත්තු දෙක මම දැම්මා යුන්ගි හියුන් දීපු සපත්තු දෙක මම වෙන ගමනකට දාන්න තිබ්බා යුන්ගි හියුන් තරහ වෙයි කියල හිතල මම එයා දුන්න ඇදුම ඇන්දා..."

"ඔයා ඇත්තටම ලස්සනයි කුකී...හරිම කියුට් ටිකක් සෙක්සි...ම්ම්ම් අපේ සෝප් ඩබලට අද හාට්ඇටෑක් එනව ෂුවර්..😂😂"

"හියුන්.........අනේ.."

ජනකුක් රෙඩ් කලර් jumpsuit එකකට කලු බූට්ස් දාල සිම්පල් මේකප් එකක්  දාල ඉදියා යුන්ගි හෝබි දෙන්නගේ රෝසමලනේ ඉතින් හරිම හැඩයි...

ජනකුක් රෙඩ් කලර් jumpsuit එකකට කලු බූට්ස් දාල සිම්පල් මේකප් එකක්  දාල ඉදියා යුන්ගි හෝබි දෙන්නගේ රෝසමලනේ ඉතින් හරිම හැඩයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ජන්කුකී ඇන්දේ මේවගේ jumpsuit එකක් ලු හිහි)

"මාර ලකී අපේ කොල්ලෝ දෙන්න ඔයාවගේ හුරතලෙක්ව ලබන්න ම්ම් ආදරෙන් ඉන්න හැමදාම"

"අනී..හියුන් මාව අඩවනෝනී...කෝ අපේ හියුන් තාම නෑනේ.."

"ඒකතමයි චිමී...චිමී....එන්නකෝ දරුවෝ පරක්කු වෙනව.."

"හියුන් අර.."ජන්කුක්  පඩිපෙල දිගේ එන ජිමින්ව ජින්ට පෙන්නුවා...


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Vmin Oneshot collectionWhere stories live. Discover now