12th story

492 88 34
                                    


පාර්ක් ජිමින්.. කාලෙකට පස්සේ මගේ බබා එනව...එයා ගොඩක් ලස්සන වෙලා ඇති හිටියටත් වඩා...

සර්...එයා ඇවිත් ඉන්නව...එලියේ..

ඇහ්..මෙච්චර ඉක්මනට ඇවිල්ලද...ආම්ම්..එන්න කියන්න..

අයින් වෙනව පිස්සු මිනිහා මම ටේගේ වයිෆ් වෙන්න ඉන්න කෙනා..මේ කම්පැනි එකට එන්න යන්න මට අවසර ඕන්නෑ..ටේ කිව්වේ නැද්ද තමුන්ලට..

ජිමින් ටේගේ ඔෆිස් එකට යන්න නොදී රැකගෙන ඉදපු ගාර්ඩ් කෙනෙක්වත් තල්ලු කරන් බැන බැනම ඇතුලට ඇවිල්ල කෙලින්ම ටේගේ උකුලෙන් වාඩි උනා...

චි..ම්...

මොකද ඒපාර ඔයාටත් ගොත ලෙඩක් හැදිලද ටේ..අනේ මට නම් පිස්සු හැදෙනව මෙච්චර කේන්ති අරන් ඉක්මනටම වයසට යනව මම

ඉතින්..බබා...කේන්ති නොගෙන ඉන්නකෝ...

අනිත් අය හරියට ඉන්නව නම් මට මෙච්චර කේන්ති යන්නෑ අනික මගේ කේන්තිය control වෙන්නේ ඔයා ඉස්සරහ විතරයි...මෙච්චර කල් ඇමෙරිකාවේ ඉද්දි මගෙන් ගුටිනොකාපු කොල්ලෙක් නැතුව ඇති යුනි එකේ..හහ්..දන්නෑ මගේ හැටි මම හරිම සැරයි ටේ දන්නවද ම්ම්ම්ම්

ජිමින්ගේ නන්ස්ටොප් කෝච්චි කට වහන්න ටේ එයාගේ තොල් ජිමින්ගේ තොල් එක්ක පටලවලා සිපගැනීමකට නැබුරු උනා...

කච කචේ මගේ...අවුරුදු හතරක් කනක් ඇහිල ඉදියා දැන් ඉතින් ආපහු මට හැමනිතරම ඔයාගේ කට වහන්න වෙයි..

චිප්..ටේ..ඔයා නම්..මේ මට හරි මහන්සියි ටේ...

ජිමින් ටේගේ උරහිසට බරදීල හේත්තු වෙල ලොකු හුස්මක් ගත්ත 

චිම්...අපි ගෙදර යන්...මේ...ඔම්මලට කිව්වද ඔයා ආව කියල..

ම්ම් කෝල් කරා..ආහ් මේ ඔයා කම්පැනි එකේ හැමෝටම කියන්න මම ඔයාගේ ටුබී බේබි වයිෆ් කියල විශේෂයෙන් ඔය ඉන්න නැට්ටිච්චියන්ට හොදට ඒක කියල දෙන්න නැත්තං මගේ ලේ කෝප කරගන්න වෙයි..

හරි බබා..අපි යන් දැන් එන්න ජින් හියුන්ල බලන් ඉදී...

ම්ම්..යං..


ජිමින් ටේගේ අතේ එල්ලිලාම හිනාවෙවී ඇවිල්ල ටේගේ කාර් එකට නැග්ගා ඔෆිස් එකේ හැමෝම බලන් ඉදියේ කටත් ඇරන්..

Vmin Oneshot collectionWo Geschichten leben. Entdecke jetzt