"අනේ එපා හියුන් ඒකනම් කරන්න එපා ඕනනම් අපි දෙන්නට දඩුවම් කාලයක් දෙන්න ඒත් අපිව ඈත් කරන්න නම් එපා කරුණාකරලා එහෙම කරන්න එපා හියුන් අනේ හියුන්"
"ජිමින් එතකොට ඔයා කියන්නේ දඩුවම් කාලයක් දෙන්න කියලද මේ තරම් දේවල් වෙලත් සමාව ඉල්ලනවද"
"හියුන් සමාවෙන්න අපිට ඒත් ඒ වරද ආපහු කරන්නෑ පොරොන්දු වෙනවා සමාවෙන්න හියුන් 😭"
"මගේ මල්ලි වෙලත් මේ වගේ දෙයක් කරලා තියෙන්නේ ටේ හම් ඔයා තමයි මෙහේ ඊලග අනදෙන නිලධාරියා වෙන්නේ අනිත් කෙනා ජිමින් ඔයාගේ අයියා ජින් කියන්නේ මහේ ඉන්න හොදම වෙඩික්කරු ඊලගට එයා තමයි වෙඩි තැබීම් අංශයේ භාරකරු ඉතින් මේ කරපු වරද දැන්වත් තේරෙනවද දෙන්නටම අපිටත් එක්ක ලැජ්ජයි තමුනලගේ විකාර වැඩ නිසා ආහ් මෙයාලව මාස තුනකට පිටුවහල් කරනවා හෙට මෙහෙන් යන්න ඕන ආපහු මාස හතරකින් එන්න😑1956.04.09 වෙනිදට දෙන්නම කදවුරට වාර්තා කරන්න ඕන දැන් යන්න පුළුවන්"
"ටේ ඔයාගේ හියුන්ට මොනවහරි කියන්න කෝ ඇයි කටවහන් ඉන්නේ ටේ ඔයාට මාව ඇහෙනවද මොනවද කල්පනා කරන්නේ ටේ මේ මං ජිමින් බලන්න කෝ" ජිමින් අහක බලන් ඉන්න ටේගේ මූණ ඉස්සරහින් තමන්ගේ බෝල අතක් යවන ගමන් කතා කරා
"හරි හියුන් මායි ජිමිනුයි යන්නම් මාස තුනකට නෙවේ අවුරුදු තුනකට උනත් කමන්නෑ"
"යන්න දැන්ම ලේස්ති වෙන්න හෙට දවල්ට යන්න"
"හරි හියුන්"
ටේ නම්ජූන්ට ආචාර කරලා ජිමින්ව ඇදගෙන එයාලගේ කාමරේට ආවා
"මොකද්ද ඒ කරේ ටේ ආශ් ඔයා එක්ක බෑ අඩලා හරි දඩුවම් කාලය අඩු කරගන්න තිබුන ඔයාට "
"මොකටද අඩු කරගන්නේ වැඩි කරගත්තනම් ඉවරයි"
"හෑ ඔයාට ඕන හැමදාටම අර ගමට වෙලා ඉන්නද කියනවා හියුන්ලා ඔක්කොම මෙහේ සැපට ඉදී අපි දෙන්න අර ගමට වෙලා දුකසේ ඉදි ඒකද ඕන කියනවා පිස්සු කොටියා මං තමුන්ව මරනවා 😤"
"ඒ මොකද මේ ලගට එන්න එපා ජිමින් මං ඔයාට මොනව කරයිද දන්නෑ එන්න එපා පස්සට යන්න 😑"
KAMU SEDANG MEMBACA
Vmin Oneshot collection
Cerita PendekVmin one shot ගොඩක එකතුවක්. කියවන්න ආස අය එන්න Don't Copy My work