7th story

604 107 61
                                    


''ජිමින් කුමරුනි ශ්වේත මකර රජුගෙන් පණිවිඩයක් ඇවිත් ඔබතුමා අදම පිටත් වුනොත් හොදයි රජු අණ කරලා ඔබතුමාව රැගෙන එන ලෙස''

''ආහ් අප්පා එක්ක බෑ මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑනේ ආආආආ''

ජිමින් තමන්ගේ සේවකයට කෑගහලා සිනිදු කකුල් වලින් පොලවත් එක්ක තරහ පිරිමහන්න ගත්තේ කකුල් බිම හප්පමින්

''කුමරුනි ඔබට තුවාල වෙයි''

''යන්න එලියට මට තනියම ඉන්න දෙන්න කරුණාකරලා'' ජිමින් තමන්ගේ යහනේ සැතපිලා බලන් ඉදියේ උඩු වියන දිහා 

''මට විවාහ වෙන්න බැහැ ඇයි අප්පා තේරුම් නොගන්නේ මටත් ඕන නිදහසක් අනික් එක මටත් මකරෙක් එක්ක විවාහ වෙලා දුක් විදින්න බෑ එයාලා ගොඩක් නපුරු අය මට බෑ ඒත් සමහරවිට මගේ හියුන් වගේ කාල මකරෙක්ව මෙල්ල කරගන්න මටත් පුළුවන් වෙයි''

''ජිමින් ඉන්නවද''

''හියුන්ද මේ''

''ඔව් මං ඇතුලට එන්නද''

ජිමින්ගේ හියුන් ජින් කුමරු ඇවිත් ඉදියේ ජිමින් එක්ක කතා කරලා විවාහයට ජිමින්ව කැමති කරවගන්න වෙන කිසිම කෙනෙක්ට මේ වෙනකම් ජිමින්ව කැමති කරවගන්න බැරි වුනා ජිමින්ගේ ඔම්මා ඇවිත් කීපපාරක්ම කිවුවත් ජිමින් කැමැත්තක් දැක්වුවේ නෑ විවාහයට

''හියුන් කියන්නේ ඒ කාල මකරගේ හියුන් නම්ජුන් හියුන් කියලද'' 

''ඔව් ඔව් ජිමින් අර අපේ විවාහ උත්සවේ දවසේ මතකද නම්ජුන් එක්ක ඉදපු කඩවසම් තරුණයා අර වීදුරුවකට ඔයත් එක්ක කෑමොර දිදි රණ්ඩු වුනේ''

''අනේ හියුන් ඒ පිස්සද මට විවාහ කරගන්න කියන්නේ මට බෑමයි'' 

''ජිමින් අප්පා ගැන දන්නවා නේද ඔයා අකමැති වුනත් මේ විවාහය කරවයි අනික සාමය පෙන්වන්න නේ මේ වගේ විවාහයක් කරවන්නේ''

ශ්වේත හා කාල මකරුන් දෙදෙනෙකුගේ එක්වීමක් කියන්නේ සාමය දක්වන පණිවිඩයක් රජවරු දෙදෙනාගේම දරුවන් විවාහ කරවා කාල මකරුන් හා ශ්වේත මකරුන් අතර වූ විරසකයන් දුරු කිරීමට රජුන් දෙදෙනා කැමති වුනා පලමුව ශ්වේත මකර රජුගේ වැඩිමහල් කුමරුන් වූ ජින්ව කාල මකර රජුගේ වැඩිමහල් කුමරුන් වූ නම්ජූන් හට විවාහ කරවා දුන් රජවරුන් දෙදෙනා තමන්ගේ බාල කුමාරවරු දෙදෙනාවත් විවාහ කරවා දීමට එකග වුනා දැන් රාජ්‍යන් දෙක බොහොම සමගියෙන් වාසය කලා ඒ වගේම මකර වර්ග දෙකේ අය එකිනෙකා සමග විවාහ වුනා 

Vmin Oneshot collectionHikayelerin yaşadığı yer. Şimdi keşfedin