KTH - කුකී .............අයේ යන්න වෙලාවක් නෑ ......මෙහෙ එන්නකෝ..........
ටේ ජන්කුක් ට යන්න නොදි අත හයියෙන් තද කරලා අල්ල ගත්තා.......
JJK - ගෝඩ් ටේ ඔයාට ඔයාට නම් පිස්සු....
KTH - කුකී.........මාව දාල එහෙම යන්න හිතන්න එපා..........
JJK - දැන් ඕක ආයේ සැරයක් කිව්වොත් මම උස්සගෙන යනවා ඔයාව ගෙදර........
KTH - හලී අනේ කේන්ති ගන්න එපා මගෙ හොද කුකිනේ නේද මම මොන දෙයක් කරත් ඔයා මට සමාව දෙනවා නේද........
JJK - එහෙම සමාව නිකන් දෙන්න බෑ......චූටි වැරැද්දක් වුනොත් චූටි පනිශ්මටට් එකක්.....හැබැයි ලොකු වැරැද්දක් වුනොත් ලොකු පනිශ්මටට් එකක් ............
ජන්කුක් ටේගෙ නළල මතින් ඇඟිල්ල තියලා හයියෙන් තද කරා...........
KTH - එතකොට මේක මොන පනිශ්මටට් එකට ද වැටෙන්නෙ.........
ටේට නොදැනුවත්වම එයාගෙ කටින් පිටවුනා........
JJK - මොන........
KTH - නැහැ නැහැ මම මොකුත් කිව්වෙ නෑනෙ කුකි..........
සොරි කුකි.......මම දන්නෙ නැහැ ඔයාට කේන්ති යයිද කියල.........ඒ වුනත් මට මේ දේ කරන්නම සිද්ධ වුණා...........
ටේ හිතින් තමන්ටම කියා ගත්තා......
ජන්කුක් ටේවත් එක්කගෙන හොටෙල් එක ගාවට ආයෙමත් ගියා........
ඒ යනකොට කලින් හිටපු කෙල්ලො රංචුව ඒ විදිහටම මග බලන් හිටිය....කේ ඒ වුණත් කලින් පාර වගේ නෙමෙයි කිසි කෙනෙක් ජන්කුක් ව දැක්කම ලඟට එන්න උත්සාහ කරේ නෑ.......එයාලා පුදුමයෙන් වගෙ ජන්කුක් ගෙ දිහා බලන් හිටියා........ඒත් එක්කෙනෙක් නෑ ඇත්තටම හිටියේ ගොඩක් සතුටින්.......ඒත් ජන්කුක් ට මොකද්ද වෙනසක් තේරුණා...........JJK - මෙයාලට මොනවා වෙලාද මන් දන්නෑ......අමුතු සතෙක් දිහා බලනවා වගේනේ ටේ අපි දිහා බලන්නෙ.......
KTH - අපිට ඒකෙන් වැඩක් නෑ කුකි.....ඕන කෙනෙක් ඕන දෙයක් කියාගද්දෙන්..........කෝ යන් ඇතුලට .......
JJK - හරි යන්කෝ එහෙනම්.......අනේ මන් දන්නෑ මගේ මූන පෙරහැරයක් යනවද.........
KTH - කුකී.........................
ජන්කුක් ටේ ට මොනවගේ දෙයක් කරයිද ☹️💔
💖 Kim-Taeggukie💖
YOU ARE READING
My Lipstick Taekook ( Completed )
RomanceA fond kiss, and then we sever; A farewell, and then forever! Deep in heart-wrung tears I'll pledge thee, Warring sighs and groans I'll wage thee.