KTH - කුකී ඇයි මගේ දිහා ඔහොම බලන්නේ.......JJK - මොකටද ඔච්චර හැඩවෙන්නෙ ටේ.......
JJK - නිකං ඉතිං......
KTH - හරි හරි මම දන්නවා ඔයාට ජෙලස් කියල ...................
ජන්කුක් කට තදකරගෙන හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා............
JJK - ඕක කියන්න ලැජ්ජ වෙන්න එපා බබා...........
KTH - කුකී ඔයානම් මහ නරකම නරකයි.........අනික මම පොඩ්ඩක් ලස්සන වුණාම මොකද ......මම කොහොමත් ඔයාට වඩා ලස්සනයි කියලා ඔයා පිලිගත්තනෙ ...............
කකුල් දෙකෙන් බිමට පයින් ගහන ගමන් ටේ කිවෙ අත් දෙක බැඳගෙන තොල් උරුක් කරගෙනයි ........
JJK - ටේ බබා කෝ දැන් බහින්න යන්න
KTH - ඔයා මට හිනා උනා නේ මම එන්නෙ නෑ යන්න කුකි.............
JJK - ඒයි පිස්සු විකාර කරන්න එපා.......ඔයා යන්න ආවෙ නැත්නම් මම දැන් ඔයාව උස්සගෙන හරි යනවා........
KTH - කුකී ඔයා හැමතිස්සෙම දිනන්න බලනවා.................
JJK - අපි පස්සේ ඕන වෙලාවක රණ්ඩු කරගමු බබා......දැන් හොඳ ළමයා වගේ එන්න යන්න.........
KTH - කිව්වනේ එක සැරයක් මට එන්න බෑ කුකි...........
JJK - ආ එහෙමද හිතාගෙන ඉන්නේ.......
KTH - එහෙම තමයි මම එන්නෙ නෑ නෑ නෑමයි.......
JJK - ගෙදර ගියාම ඔයාට හොද පනිශ්මටට් එකක් දෙන්න වෙයි......... වගේ.........
කට කොනකින් හිනා වීගෙන ජන්කුක් ටේ ගේ මූනට නැඹුරු වුණා ............
JJK - දැන්වත් එනවද යන්න........හොද බබා වගේ මගේ කේන්තිය අවුස්සගන්න නැතුව එන්න........
ජන්කුක් ට දැන් නම් ඇත්තටම කේන්ති ගියා ටේගෙ මුරණ්ඩුකමට..............
KTH - හරි හරි මම එන්නම් කෝ.........ඒත්.........
JJK - ඒ පාර මොකද ඒත් කියන්නේ............
ලියපු විදිහ චුට්ටක් වෙනස් කලා........
ෆනි විදිහට ලියන්න ඕන හින්දාමොනවා වෙයි කියලද හිතන්නේ
💖Kim-Taeggukie💖
YOU ARE READING
My Lipstick Taekook ( Completed )
RomanceA fond kiss, and then we sever; A farewell, and then forever! Deep in heart-wrung tears I'll pledge thee, Warring sighs and groans I'll wage thee.