💄1💄

1.6K 329 22
                                    

At TK s Bed Room...........................

KTH - මම කිව්වනේ මට යන්න එන්න බෑ කුකි............

JJK - විකාර කියවන්න ලෑස්ති වෙන්න එපා ටේ බබා.... ඔයා දන්නවනේ අද ඔයාගේ හොඳම යාළුවා ජිමින්ගෙ වෙඩින් එක.........අපි කොහොමද නොගිහින් ඉන්නේ...........

KTH - මම එක සැරයක් කිව්වනේ මට එන්න බෑ කුකි............

JJK - මොකක්ද වෙලා තියෙන්නේ අනේ.....මට හේතුව කියන්න ඇයි ඔයාට එන්න බැරි ..........

KTH - එයාල ඔයා දිහා බලනවා ....... ඒ කෑදර ගෑනු ඔක්කොම ඔයා දිහා බලනවා...........එදා පාටියට ආව ඔක්කොම අද එනව කුකී ඔයාව එයාලගෙන් හංගන්න බෑ.........

JJK - ඔයාට ඒ ගැන හිතන්න දෙයක් නැහැ බබා....මොකද ඔයා දන්නව එයාලා මගේ දිහා බැලුවට මම බලන්නේ ඔයා දිහා විතරයි කියල..........

KTH - මම ඒක දන්නවා ඒ වුණාට එයාලා දන්නේ නෑ කුකි..........

JJK - ටේ මට එයාලට පෙන්නන්න කිසිම උවමනාවක් නෑ..............

KTH - ඒ වුණාට එයාලා හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ඔයාව මාව නෙමෙයි කුකී.......

ටේ නහයෙන් අඬන්න පටන් ගත්තා.........

JJK - විකාරද එතකොට ජිමින් කියන්නෙ කව්ද ඔයාගෙ හොදම යාලුවනේ.......

KTH - මං ඒක දන්නවා කුකි.............ඒ උනත්...................එයාල බලාපො.................

JJK - ශ්.............මට ඒ දේවල් වලින් වැඩක් නැහැ........කාගෙවත් බලාපොරොත්තු වීම් වලින් මට වැඩක් නෑ ඔයා.......ඔයා හැමදාම මාව බලාපොරොත්තු වෙනවා නම් මට ඒ ඇති තේරුණා නේද මගේ ටේ බබාට...........

KTH - I love you Kooke........

JJK - me too Tae ............







අමුතුයි ද 🙂.............................

💗Kim-Taeggukie💗

My Lipstick Taekook  ( Completed  )Where stories live. Discover now