ටේ කාර් එක ලගට ගිහින් දොර ඇරල ලිප්ස්ටික් කූරක් ලොකර් එකෙන් එලියට ගත්ත...........එයාගෙ ඇස් වලින් ටේ මොකද්ද හොර වැඩකට සූදානම් වෙනවා කියලා පෙනුනා.........ලිප්ස්ටික් කූර එහෙ මෙහෙ හරවමින් ටික වෙලාවක් ඒක දිහා බලාගෙන හිටිය ටේ හෙමීට කාර් එක ඇතුළට නැගල තමන්ගෙ ලිපස් වල ලිප්ස්ටික් එක තදින් ආලේප කලා.........ඇත්තටම ඒක රතුපාට හින්දාත් ටේ තදින් ආලෙප කල හින්දාත් එයාගෙ ලිප්ස් ඇත්තටම ඉදුනු චෙරි ගෙඩි එක පැහැය ගත්තා............මේ අතරෙ ජන්කුක් ටේ එයාව දාලා ගියා කියලා දැනගෙන සැමතැනම හයියෙන් හොයන්න පටන් ගත්තෙ ඇගේ ඇලිල හිටිය කෙල්ලෝ රන්චුව පැත්තකට තල්ලු කරලයි...................
JJK - හය්යෝ මේ ටේ බබා.........කොහේ ගිහින්ද මන්දා......අනිත් එක මම හිතලා එයාලගේ ඇගේ එල්ලෙන්න යන්නැනෙ............
හම්මො ඇති යන්තන් අර කාර් එකේ ඉන්නෙ.................JJK - ටේ .......බබා.......ඇත්තටම මට සමාවෙන්න ඔයා හිතනව දෙයක් නෙමෙයි.........
KTH - ශ්............මොකුත් කියන්න ඕනෙ නැ කුකි...................
ටේ හෙමිට එයාගෙ ලිප්ස් පිටපෙරලන ගමන් කිව.............
එයාගෙ මූණෙ තිබුණෙ බිමට හැරවිලයි......JJK - ටේ.........අපි අමු නේද ප්ලිස්...........
KTH - ඒත් ඔයා මට පොරොන්දු උනා අර ගැනු හොල්මන් ටික ඇගේ එල්ල ගන්නැ කියල......ඒත් ඔයා එහෙම කලා නේද..........ඔයාගේ ටේ බබා ඉස්සරහම එහෙම කලා.........ඔයා කොහොමද එහෙම දෙයක් කරන්න හිතුවෙවත් Jungkook.......
ටේ එයාගේ හිනි දිග එක ඇගිල්ලක් ජන්කුක් ගෙ මුහුන දිගේ පහලට අරන් ගියා .................
JJK - ටේ බබා මොකක්ද මේ වෙලා තියෙන්නේ ඒක පොඩි දෙයක් විතරයි.......
KTH - හාහ්...........පොඩි දෙයක් විතරයි කියලද කියන්න යන්නේ................
JJK - ආහ් ආව්ව්.........
බුහ්..........මොකක්ද උනේ .........😌✋
හලූ
මේකෙ ඉතුරු ටිකත් අදම ලියල ඉවර කරනවා
ඒ හින්ද අනිත් කතාවල අප්ඩේට් හෙට ඉදන් දෙන්නම්........💖Kim-Taeggukie 💖
YOU ARE READING
My Lipstick Taekook ( Completed )
Roman d'amourA fond kiss, and then we sever; A farewell, and then forever! Deep in heart-wrung tears I'll pledge thee, Warring sighs and groans I'll wage thee.