💄 4 💄

1K 282 18
                                    

KTH - කුකි.........ඔයා මන් ලගින්ම ඉන්නව නේද...........

JJK - නැතුව මං ඔයාව දාලා කොහේ යන්නද බබා...................

ටේ ගෙන් කිසිම සද්දයක් තිබුණේ නැහැ...........එයා බිම බලාගෙනම හිටියේ මූණ බෙරි කරගෙන......

JJK - මැනික කියන්නකො..........

KTH - l love you kookie ...........

JJK - ටේ බබා......මම කිව්වනෙ ඕක මට හැමතිස්සෙම කියන්න ඕනි නෑ කියලා.....මේ කුකිගෙ හදවතේ හැමදාම ඉඩ තියෙන්නෙ ඔයාට විතරයි.....තේරුනා නේද මගේ බබාට................කුකි ඔයාට ගොඩක් ආදරෙයි...........

KTH - හ්ම් හලි.........

JJK - දැන් යන්න නැගිටින්න........

KTH - හරි ..........

ටේ ජන්කුක් ගෙ අත හයියෙන් තදකරලා අල්ලගත්තා.........

JJK - ඔන්න ඔන්න ඔහොම මගේ අතින් අල්ල ගන්න...........

ජන්කුක් කිවෙ ටේගෙ මේ චූටි බබෙක්ගේ වගේ වැඩ වලට හිනාවෙමින්.............

KTH - මම කිව්වනේ මට හිනා වෙන්න එපා හරිද.............

JJK - මම හිනාවෙන්නේ ආදරයට නේ මැනික.............

KTH - ඒ උනාට මට මට කේන්ති යනවා.......

JJK - ඔයා දන්නවද බබා.........ඔයාට කේන්ති ගියාම ගොඩක් ලස්සනයි මේ චූටි තොල් උරුක් කර කර මට කෑගහන විදිහට මම ගොඩක් ආසයි.....

ජන්කුක් ටේ කෑගහන විදිහට කට හදාගෙන කතා කලා.............

KTH - කුකි ..........නවත්තගන්න අනේ මට දැන් හිනා යනවා..........

JJK - හරි හරි ඔන්න මම මොකුත් කියන්නේ නැහැ..........



ජන්කුක් ටේගෙ අතින් අල්ලගෙනහොටෙල් එකට ආවා........ටේ ගොඩක් පොඩි දෙයක් වුණත් ලොකුවට හිතන හින්දා දුක් වෙන හින්ද ජන්කුක් ගොඩක් පරිස්සම් වුනා වෙන කෙනෙක් එක්ක කතා කරන්න කලින්......විශේෂයෙන්ම ගෑනු ළමයි.......
ජන්කුක් ටේ වත් එකකගෙන හොටෙල් එක ඇතුලට ගියේ ටේ වටේට ලස්සන බල බල යන අතරෙයි...........


KTH - කුකි අර...............

JJK - ඇයි ඒ පාර මොකද ටේ............







මොකක්ද වෙන්න ඇත්තේ

💖 Kim-Taeggukie 💖

My Lipstick Taekook  ( Completed  )Where stories live. Discover now