කොහොමහරි දෙන්න අන්තිමට ගෙදර ආවා ......ටේ හිටියෙ ගොඩක් මහන්සියෙන්.........එයාට ඕන වුණේ ඉක්මනින් නිදාගන්න යන්න......ඒත් ජන්කුක් ට ටේ කරපු දෙයට ලේසියෙන් සමාව දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.......එයාට ඔනි උනා ටේ එයාට කරපු දේට හොඳ දඩුවමක් දෙන්න............KTH - කුකි මම ගිහිල්ලා වොෂ් එකක් එකක් දාගෙන එන්නම් .......
JJK - හරි ඉක්මනට ගිහින් එන්නකෝ බබා...........
ජන්කුක් කිවේ හිනාවෙමින්........
KTH - අනේ මන්ද මට කුකී හැසිරෙන විදියෙ අමුත්තක් තේරෙනවනෙ......හරියට නිකං එයා මං කරපු දේවල් දැනගෙන වත් ද......ඒකනම් කීයටවත් වෙන්න බැහැ........
මම කොහොමටවත් ඒ වැඩේ කලේ කාටවත් අහු වෙන්නෙ නෙවෙයිනෙ.............ඔය දේවල් අමතක කරලා සතුටින් ඉන්න ටේ......එයා දන්නෙ නෑනෙ මොකද්ද උනේ කියලා තාම...........ටේ වොශ් දාන ගමන් කල්පනා කලා..............එයා ඇත්තටම හිටියේ ගොඩක් සතුටින් මොකද තමන් කරපු දේ කාටවත් අහු උනේ නැති එකට ටේ ට දැනුනෙ තමන් ගැනම ලොකු ආඩම්බරයක්....එයාට ඇත්තටම ගොඩක් සතුටු හිතුනා කවුරුවත් පාටි එක වෙලාවෙදි ජන්කුක් දිහා බැලුවෙ නැති එක ගැන ..............
KTH - කමක් නෑ කොහොම හරි අන්තිමට මට ඕන දේ සිද්ද උනා නේ......
ටේ තමන්ටම කියා ගත්තෙ හිනාවෙමින්...........
ඒ උනාට තව ටික වේලාවකින් තමන්ගේ ඒ හැම බලාපොරොත්තුවක්ම දිය වෙලා යනවා කියලා ටේ නම් හීනෙකින් වත් හිතන්න නැතුව ඇති..............JJK - ටේ හිතාගෙන මම කිසි දෙයක් දන්නෙ නෑ කියලා නේද..........පොඩ්ඩක් ඔහොම ඉවසගෙන ඉන්න කෝ.......මං හොද වැඩක් කරන්නම් අද මට කරපු දෙයට.................දැන් මට පොඩි දෙයක් හොයාගන්න තියෙනවා......කෝ අර ටේ ගෙ ලිප්ස්ටික් එක.........ආහ් සමහරවිට ඒක කාර් එකේ වෙන්න ඇති.........
ජන්කුක් ඉක්මනින් කාර් එකේ දොර ඇරලා ලොකර් එකේ තිබුන රතු පාට ලිප්ස්ටික් කූර අතට ගත්තා.........
JJk - ආහ් හරි මේ තියෙන්නෙ මට හම්බුනා බඩුව....................
ජන්කුක් ලිප්ස්ටික් කූර එහෙ මෙහෙ හරවමින් තමන්ටම හිනා උනා .........
JJK - ඔන්න බලන් ඉන්න මම මේකෙන්ම ඔයාට පුංචි සප්රයිස් එකක් දෙන්නම්.........
හෙම්ලෝ............
අන්තිම එක ලියන්න විතරයි තියෙන්නේ 🙂❤................දැන් ම ඔනිද.........
ඕතරි තාම උදේටත් කාලා නෑ 😑💔..........
ලියලා ලියලා අතත් රිදෙනවා ඊලඟ එක පස්සේ දාන්නම්........තරහ වෙන්න එපා හොදෙ................💖 Kim-Taeggukie 💖
YOU ARE READING
My Lipstick Taekook ( Completed )
RomanceA fond kiss, and then we sever; A farewell, and then forever! Deep in heart-wrung tears I'll pledge thee, Warring sighs and groans I'll wage thee.