💄 14 💄

1.4K 305 143
                                    


හදිසි අදහසක් හේතුවෙන් ඕතරි නම වෙනස් කරන ලදි 🙃

නම ...........MY Lipstick ..........💄🙃

KTH - කුකී ඔහොම මුනින් අතට ඇද බදන් නිදාගෙන හරියනවද.........කෝ අහකට වෙන්න.......ඒ මදිවට ඇදුමක් ඇදලත් නෑ හරියකට...........

ටේ වොශ් දාගෙන ඇව්ල්ල ඇදට පනින්න ගියත් ජන්කුක් මුණින් අතට ඇඳේ වැතිරිලා හිටියා කමිසයක්වත් නැතුව....ජන්කුක් හිටිය හින්ද එයාට හෙලවෙන්නවත් පොඩි ඉඩක්වත් තිබ්බෙ නෑ........

JJK -....................................

KTH - කුකි ඔයා දැන්ම නිදිද......ගිහින් වොශ් එකක් දාගෙන එන්න ආව මෙතන ගද ගගහ නිදා ගන්න..........

කුකි..............කුකි................

JJK - ..........................

KTH - හ්ම් ඇදට වැටුනම නැගිටින්නෙම නැ...........ඒ මදිවට මට ඉඩකුත් නැහැ ......ඉන්නව කෝ මම හොඳ වැඩක් කරන්න ............
ටේත් එයා ඇඳගෙන හිටිය කමිසේ ගලවලා දාලා මුනින් හිටපු ජන්කුක් ගෙ ඇඟට හයියෙන් පැන්නා.............

JJK - හරි ..........අල්ල ගත්තා.......

ජන්කුක් කෑගහගෙන ඇඳෙන් නැගිටලා ටේ ව ඇඳට පෙරල ගත්තා............එක පාරට වුන දෙයක් එක්ක බය උන ටේ ට දෙයක් හිතාගන්න බැරිවුණා මොනවද මේ වෙන්නේ කියලා.......
එතකොට ජන්කුක් නිදාගෙන නෙමෙයිද ඉඳලා තියෙන්නෙ මේ වෙනකන්...........

KTH - කුක්........කු...........කී................

JJK -ඔව් කුකි තමයි...........මොකද ටේ බබා ඔයා බය වෙලා වගේ ඉන්නේ..............

ටේ ට එකපාරටම පෙනුනෙ ජන්කුක් ජන්කුක් ගෙ ලිප්ස්......එවා හරියටම රතුම රතු පාටයි...ටේ එයාගෙ එක ඇගිල්ලකින් ජන්කුක් ගෙ තොල් ඇල්ලුවා...........

KTH - මේ......මේ.........ඔයාගේ.....ලිප්....ස්

JJK - අහ් ඔව් ඉතින් මැනික.......

KTH - ඕක මගේනේ.......අනිත් එක ඔයා කොහොමද ..............

ඒ ඇහිල්ලෙන් ජන්කුක් ටේ ගෙ සිනිදු කම්මුලකට බර වෙලා ටේ ගෙඇස් දිහා බලාගෙනම උනුසුම් හාදුවක් දුන්න...........
ඒත් එක්කම ටේගෙ මූනෙ ඇදුනු තමන්ගෙ ලිප්ස්ටික් පාර දිගේ ජන්කුක් එයාගෙ ඇගිල්ල අරන් ගියෙ ටේගෙ මූන දිහා බලාගෙනමයි........

My Lipstick Taekook  ( Completed  )Where stories live. Discover now