KTH - කුකී.........අනේ................
ටේ ජන්කුක් ගෙ අත හයියෙන් තදකරල අල්ල ගත්තේ ජන්කුක් එනව දැක්ක කෙල්ලො රංචුවක් ගාල කඩා ගත්ත හරක් රැල වගේ එයාලා හිටපු පැත්තට දුවගෙන ආව හින්දයි........
JJK - අහ් හායි..............
එතන හිටියේ එක කෙල්ලෙක් ටේව දැක්කෙ නැ වගේ ඇව්ල්ල ජන්කුක් ගෙ කරේ එල්ලුණා කිසිම ගාණක් නැතුව.....
JJK - ඕඔහ් හායි හායි......
මහලොකුවට වැඩ්ඩ වගේ ගෙදරින් එනකොට මොනවද කියන්න ආවේ........දැන් බලන්නකෝ මෙතන ඇඹරෙන ලස්සන ............
ටේ කිවෙ හයියෙන් හුස්ම පහළට දාන ගමන්...............
ටේ දැක්කා ජන්කුක් ගෙ කරේ නගින්න ඔන්න මෙන්න හිටපු කෙල්ලගෙ ලිප්ස්ටික් පාරවල් ජන්කුක් ගේ කෝට් එකේ එක උරහිසක ගෑවිලා තියෙනවා කියලා........ඊක්..........මේ කුකිට කිසිම අප්පිරියාවක් නැද්ද මන්දා.........හොඳ වෙලාවට මෙයා එනකොට බ්ලැක් කලර් එකෙන් ඇදගෙන ආවෙ..........වයිට් කලර් එකෙන් ඇදගෙන ආවා නම් කොහොමට හිටියිද........
ටේ හිටියෙ පුපුරු ගාමින්............
ජන්කුක් ගෙ තමන්ගේ අත එක්ක වෙලිල තිබුනත් ටේට එයාගෙ අත අත් අරින්න ඔනි උනා..............
ඒත් එයා හිටියෙ කියාගන්න බැරුවයි.......
එයාට ඇත්තටම ගොඩක් දුක හිතුනා ජන්කුක් එයාට කලින් ඇත්තටම එක කෙල්ලෙක් දිහාවත් බලන්නැ කියල දැන් මෙතන හොදට කිචි බිචි ගගා ඉන්නකොට.......KTH - හරි ඔහොම තව ටිකක් විනෝද වෙන්න කෝ මිස්ට Jeon Jungkook ........
ටේ හිමිට එයා අල්ලන් හිටිය අත අත ඇරල හෙමීට එලියට ඇවිදගෙන ගියා
ඒත් මේ වෙලාවෙ එයාගෙ ඔලුවෙ වැඩ කලේ වෙන දෙයක්.....ඒ ජන්කුක් ට හොද
පාඩමක් උගන්නන්නයි............KTH - මේ තියෙන්නෙ හොඳ බඩුවක්......මම මේක තමයි හොය හොය ආවෙ...............
ටේ කිවේ තමන්ටම හිනා වෙන ගමන් .............
ඒ මොකක්ද .....................
💖Kim-Taeggukie💖
YOU ARE READING
My Lipstick Taekook ( Completed )
RomansaA fond kiss, and then we sever; A farewell, and then forever! Deep in heart-wrung tears I'll pledge thee, Warring sighs and groans I'll wage thee.