JJK - ඊව් මගෙ හැටි.........හරියට නිකන් මොකෙක් හරි සතෙක් කාලා වගේ .......ඇයි ටේ මේ වගේ මෝඩ වැඩම කරන්නෙ දෙයියනේ.............ගෙදර ගියාම කොහෙද හරි හොයලා මොළයක් හයි කරන්න ඕන......දැන් මෙතන මාව මේ විදිහට දැකපු කී දෙනෙක් නම් ඇතිද.........
හය්යෝ.......ඌහ් ඇත්තටම මට එන කේන්තිය නම්................අඩුම තරමෙ අර ජිමිනාවත් මට වචනයක්වත් කිව්වෙ නෑ හිනා වෙවී හිටිය නේ........යුන්ගි හිටියේ නැත්නම් දනී මම කරන දේ...........
හරි හරි කේන්ති ගන්න එපා කේන්ති ගන්න එපා ජන්කුක් ........අපි ගෙදර ගියාම බලාගමු මොකද වෙන්නේ කියලා............KTH - මොකක්ද කුකි ඔයා මේතරම් වෙලා අරක අස්සෙ ඉඳන් කළේ..........
JJK - මුකුත් නෑ බබා.............
KTH - හ්ම්.........මට මහන්සි දැන් පාටිය ඉවර වෙන්නත් ලඟයි අපි ගෙදර යන්ද........
JJK - ඔයාට දැන්ම ගෙදර යන්න ඕනේ දැන් ද බබා......
KTH - හ්ම් ඔව් මට ගොඩක් මහන්සි හොඳ නින්දක් දාන්න ඕන..........
JJK - බලමුකෝ අද හොඳට නිදාගන්න වෙන හැටි........
ජන්කුක් කිවෙ යටි හිතින් හිනාවෙමින්........
KTH - කුකි ඔයා හිනා වෙන්නෙ මොකද ........
JJK - විශේෂ දෙයක් නෑ බබා පොඩි දෙයක් මතක් උනා...................
කොහොමහරි අන්තිමට වෙඩින් එක ඉවර වෙලා ආව කට්ටිය විසිරිලා ගියහම ජන්කුක් ටේවත් තුරුල් කරගෙන කාර් එක ගාවට ආව.........
KTH - කුකි ගෙදර යමු කෝ මට මහන්සියි.........
JJK - හරී අපි ඉක්මනින් යන්කෝ
ජන්කුක් කිවේ හිනාවෙමින්........ටේට ඇත්තටම ඒ හිනාවෙ අමුත්තක් තේරුණත් එයා දැනගෙන හිටියේ නෑ ඉස්සරහට යන්න වෙන දේ ගැන........
KTH - හම්මෝ ඔයින් ගිහින් බේරුණා මදැයි..........කුකිට කිසි දෙයක් තේරුනේ නෑ ඇති යන්තම්........ඇත්තටම මට මේ වගේ හොර වැඩ කොයි තරම් කරන්න පුලුවන්ද කුකිට අහු නොවෙන්න.......ආයෙ කවුරු හරි කෙල්ලෙක් එයා දිහා බැලුවොත් මම ඔය වැඩේම කරනවා.....
ටේ කාර් එකේ ජනේලෙන් එහා පැත්ත බලාගෙන කල්පනා කලා.............ඒත් ඒ අහිංසකයා හීනෙකින්වත් හිතුවේ නෑ හැම දෙයක්ම ජන්කුක් දන්නව කියල .........
JJK - ටේ බබා හිතාගෙන ඉන්නේ මං මුකුත් දන්නෙ නෑ කියලා නේද..........පොඩ්ඩක් ඉන්න කෝ.......මං හොද වැඩක් කරන්නම් අද මට කරපු දේට...............
ජන්කුක් ඩ්රයිව් කරන ගමන් ටේ දිහා බලාගෙන හිතුවෙ තමන්ගෙ යටි තොල හපා ගන්න ගමන් මයි ........
ලියාගෙන ආවට ඉවර කරන්න බෑ තව දෙකක් තියෙනවා 😑✋
💖 Kim-Taeggukie 💖
YOU ARE READING
My Lipstick Taekook ( Completed )
Roman d'amourA fond kiss, and then we sever; A farewell, and then forever! Deep in heart-wrung tears I'll pledge thee, Warring sighs and groans I'll wage thee.