💄 10 💄

983 279 31
                                    


KTH - කුකී.......ඔය මූන අල්ලන්නේ මොකද

ජන්කුක් හෙමීට තමන්ගෙ මූණ පිරිමදින්න උත්සාහ කරනකොට ටේ දුවගෙන ඇවිල්ලා ජන්කුක් අත මූණෙන් අහකට කරා........

JJK - ආහ් නෑ නිකන්.......අර අතන ඉන්න කෙල්ලෝ ................

KTH - දැන් එතකොට එතන ඉන්න කෙල්ලෝ බලපු නැති එකට ඔයාට තියෙන ලොකුම අවුල.............

ටේ කිවෙ කේන්තියෙන්.............

JJK - ටේ බබා මම එහෙම දෙයක් කිව්වෙ නෑනෙ ඉතින් ඒ උනාට මට අමුත්තක් දැනෙනවා.........

KTH - එහෙම කිසිම දෙයක් නෑ ඔයා ඔය විදිහට ගොඩක් ලස්සනයි.......කිසිම කෙනෙක් ඔයා දිහා බලන්නේ බලන්නෙ නැත්තෙ මොකද ඔයා මගේ මම ඔයාගේ කියලා හැමෝම දන්නවා ...........
තේරුණා නේද ඔයාට කුකි..............

ටේ කිවෙ හිනාවෙමින් ................

JJK - තේරුම්ගත්ත එක නම් ලොකු දෙයක්..........

KTH - කුකී අනේ ඇතුලට යනන්කො..........

ජන්කුක් ටේගෙ අතින් අල්ලගෙන ඇතුලට ගියා...............

JJK - වොව් හිතුවට වඩා මෙතන මාර ලස්සනට ඩෙකරෙට් කරලා තියෙනවා නේද.........

KTH - ඔව් ගොඩක් ලස්සනයි ඒත් ඔයා තරම් නෑ.......

JJK - අද නම් මට ඔයා ගැන හරි පුදුමයි ටේ............

KTH - ඒ මොකද .............

JJK - මොකක්ද අද මගේ මූනේ තියෙන විශේෂත්වය ඔච්චර ලස්සනට මාව පේන්න........

KTH - ඔයා අයිති මට විතරයි ......මගේ ලකුණු හැම එකක්ම දැන් අනිත් අයටත් පේනවා..........ඒකයි .............දැන් කිසිම කෙනෙක් ඔයාගේ ඇගේ එල්ලෙන්න එන එකක් නෑ කුකි.......අපිට කරදර කරන්න එන එකක් නෑ..........

ටේ හිතින් හිතුවා.......ඇත්තටම එයා තමන් මේ කල දේ හින්දා හිටියේ ගොඩක් සතුටින්.......ඒත් එයා ඇත්තටම හිතුවේ නෑ ජන්කුක් ගෙන් මොනවගේ රියැක්ශන් එකක් ලැබෙයිද කියල ................

එතන ඇවිල්ල හිටිය ගොඩක් අය වගේම
යුන්ගි වගේම ජිමිනුත් හොඳටම දැක්කා ටේ ජන්කුක් ට කරලා තියෙන වින්නැහිය....
ඒත් එයාලා කිසි කෙනෙක් කිසිදෙයක් ජන්කුක් ට කිවෙ නැත්තෙ ටේ එයාගෙ අතේ එල්ලිලා කිසි කෙනෙකුට ලඟට එන්න දෙන්නෙ නැතුව හිටපු හින්දායි......
ටේ ගෙ හැටි හොදටම දන්න හින්දා කිසි කෙනෙක් කිසි දෙයක් කියන්න ගියෙ නෑ නොදැක්ක ගානට හිටියා.......ඒ වුණත් අතරින් පතර ඇහෙන හිනා හඬවල් වලින් ජන්කුක් ට මොකක්ද වෙනසක් තේරුණත් එයාට ටේ අතේ එල්ලිලාම හිටිය හින්ද වැඩිය කිසි දෙයක් ගැන හිතන්න උනේ නෑ.........






💖 Kim-Taeggukie 💖

My Lipstick Taekook  ( Completed  )Where stories live. Discover now