"සමාවෙන්න සර්....මම ඔයාව දැක්කෙ නෑ......"
"ආහ්....තමුසෙ මොකද්ද කියන්නෙ මාව දැක්කෙ නෑ කියලද....."
"ඔව...ඔව් සර්...."
"හව් ඩෙයා යූ....තමුසෙට කොහෙන් ආපු හයියක්ද මාත් එක්කම එකට එක කියන්න....."
ජන්ග්කුක් කොල ඇහිදින ගමන්ම සමාව ඉල්ලද්දි කොලවල අයිතිකාරයා ජන්ග්කුක් ගෙ අතේ තිබ්බ ටිකත් උදුරලා අරගෙන බැනගෙන බැනගෙන ගියා.....එතකොට තමයි ජන්ග්කුක් හරියටම එයාගෙ මූණ දැක්කෙ......
චූටි බෝල ඇස් දෙක සෝෆ්ට් බටර් මිල්ක් ෂේක් කලර් ස්කින් එක එක්ක ගානට ශේප් කරපු බොඩි එක එයාට ගෙනවෙ අමුතුම ලුක් එකක් කියලා ජන්ග්කුක්ට හිතුණා....ඒත් ඔය සේරටම වඩා ජන්ග්කුක්ගෙ හිත ගත්තෙ ආගන්තුකයාගෙ ස්ට්‍රෝබෙරි කලර් සොෆ්ට් පිරුණු තොල් .....
"මම කතා කරන්නෙ තමුසෙට......ඇහෙන්නැද්ද මාව....ආහ්..... උත්තර දෙනවා....."
"ආහ්....ඔව් කියන්න සර්....."
අමුත්තගෙ කෑගැහිල්ලට ජන්ග්කුක් අමාරුවෙන් වුණත් ඒ ස්ට්‍රෝබෙරි ලිප්ස් වලින් ඇස් දෙක අයින් කරගත්තා......
"කියන්න .....මොනවා කියන්නද.....කොහෙද තමුන් බලන් ඉදියෙ........"
ඒන්ජල් කෙනෙක් වගේ රූපෙට මේ වගේ වචන කොහෙත්ම ගැලපෙන්නෑ කියලා ජන්ග්කුක්ට හිතුණාත් එයා ඒවා කියන්න ගියේ නෑ..... කොහොම කියන්නද ඒ ස්ට්‍රෝබෙරි ලිප්ස් දිහා මෙච්චර වෙලා බලන් ඉදියා කියලා......
"නෑ සර් නෑ.....මට සමාවෙන්න....."
ජන්ග්කුක් කියද්දි අමුත්තා තවත් ඉදියෙ තරහින්ම ඔරෝගෙනම......
"සමාව නෙ......"
එතකොටම වගේ අමුත්තාට කෝල් එකක් ආපු නිසා එයා ගියේ ජන්ග්කුක්ට පස්සෙ බලාගන්නන් වගේ බැල්මකුත් දාගෙන......
YOU ARE READING
✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼
Fantasy💢Only Fanfication.. සමාජයේ අවජාතක සංකල්පය දරාගැන්මට ඔහු වන් නිර්දෝෂී සියල්ලන් වෙනුවෙන් තනුවක් සැකසීය...💔 ❌No ship story