👻 chaptet 1 👻

242 40 32
                                    

දැන් ලැබුණ විශේෂ ප්‍රවෘතිය .ලෝකප්‍රකට
සූප්‍රසිද්ධ කතා රචකයකු වන පාර්ක් ජිමින් , අද දිනයේදී ලෝකයේ හොඳම සිනමා අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය ලබා ගත් අතර අප දැන් ඔහුගේ කතාවට සවන් දෙමු .

👏👏👏👏👏 claping sound

jimin ÷ thank you . thank you all .
මේ සම්මානය ලබා ගැනීම පිළිබඳ මට ගොඩාක් සතුටුයි . මගේ මුල්ම ස්තුතිය පවසනවා මට අවස්ථාව ලබා දුන් මි .......

jk ÷ නැගිටපන් ....දවල් වෙනකම් මෙහෙම නිදා ගන්නේ . නැගිටපන්.

ඒත් එක්කම වතුර බාල්දියක් jimin ගේ මුහුණට ගැහුවා jk .

jimin ÷ මොකක්ද බූරුවෝ ඒ කළේ . බලනවා මුළු ඇඟම නෑවිලා ගියා .

jk ÷ දැන් උබ කියන්නේ මල් තියලා වැඳලා ඇහැර වන්න කියලද බබෝ. මේ මගෙන් කුනුහරප නොහ පලයන් ඉක්මනට නාගෙන වර .

jimin ÷ ෂිට් මේකාට ......

jk ÷ මොකක්ද ඔය මුමුණ මුමුණ ඉන්නේ . යන්නනේ කිව්වේ .

jimin ÷ හරි.......මන් යන්නම්

jimin ඇන්දේන් බැහැලා bath room එක ඇතුලට ගියාට පස්සේ jk kitchen එකට ගිහින් උදේ කෑම එක ලෑස්ති කළා . jimin නාලා ඇවිත් කෙලින්ම ඉඳ ගත්තේ කෑම මේසේන් . ඒ වෙනකොටත් jk කෑම ටික ලෑස්ති කරලා තිබ්බේ .

jimin ÷ හම් .....ඤම් ඤම් ....මේ ඤම් ඤම් උදේට දකින හීන ඤම් ඤම් ඤම් හැබෑ වෙනවද ..

jk ÷ මේ එක්කෝ ඕක ගිලලා කියපන් නැත්තම් කාලා ඉවර වෙලා කියපන් . නැතුව කටේ තියං කෑ ගහන්න එපා . අප්පිරියයි .

jimin ÷ හරි ගිල්ලා . මේ උදේ හීන හැබැ වෙනවද .

jk ÷ මම කොහොමද දන්නේ . දැන් මොකද එක පාරට ම ඇහුවේ ඒක .

jimin ÷ නැහැ අද මන් හීනයක් දැක්ක ඒකයි .

jk ÷ ඔහොම ඔහොම නතර කරනවා .මන් කියන්නම් හීනේ මොකක්ද කියලා . උබ the best film director Award එක ගන්නවා වගේ දකින්න ඇති . ඊට පස්සේ මේක මුල්ම ස්තුතිය පුද කරනවා කියලා කියද්දිම මන් වතුර බාල්දියක් හලන්න ඇති නේ .

jimin ÷ හ්ම් ඔව් . ඒත් මං දැකපු හීනේ ඔය කොහොමද දන්නේ .

jk ÷ උබ හැමදාම දකින්නේ එකම නේ . ඒ නිසයි දන්නේ මෝඩයා .

jimin ÷ කාටද මෝඩයා කිව්වේ . මන් මෝඩ නැහැ හරිද .

jk ÷ නැහැ නැහැ උබ මෝඩයා නෙවේ . මෝඩ කොටා ..

jimin ÷ මන් තමුන්ට ......

jk ÷ මේ උබ ට කරන්න පුළුවන් කෙන්ගේදියක් නැහැ මේ කාලා ගෙදර ටිකක් අස්කරපන් . මට වැඩ වගයකට යන්න තියෙනවා .

jimin ÷ හ්ම් හරි . මේ මට සල්ලි කීයක් හරි දෙනවකො .

jk ÷ මොකටද . ඊයේත් ලක්ෂ 2ක්  දුන්නා නේද . ඒකට උබ ඊයේ හොඳටම බීලා .

jimin ÷ ඔයාට පිස්සුද . කව්රු හරි ලක්ෂ දෙකකටම බොනවාද .

jk ÷ නැහැ නැහැ මන් කිව්වේ උබ බීලා ලක්ෂ දෙකේ ඉතුරු සල්ලි ටික ක්ලබ් ඒකේ ඉන්න ඔක්කෝටම බෙදුවා නේද එක මතක නැද්ද තොට .

jimin ÷ හරි හරි ඉතිං . අද නම් බොන්නේ නැහැ . මට සල්ලි ඕනේ මගේ වැඩකට . story එකේ .

jk ÷ නැහැ . ඔයාට punishment එක විදියට මම අද දෙන්නේ නැහැ .

jimin ÷ අනේ....මොකක්ද අප්පා .... මේක ඔයාගෙ දේවල් විතරක් නෙවේ නේ . මේවා මටත් අයිති . අපේ අම්මා ඔයාට මාව බාර දෙද්දී මට අයිති හැමදෙයක්ම දීලා තමා දුන්නේ මතක නැද්ද .

jk ÷ මොකක්ද . තමුසේ ගේ කට වැඩි . තේරුනාද .

jimin ÷ ඔව් මගේ කට වැඩි තමා ඇයි මොන කරන්නද . අන්තිම පාරට අහන්නේ දෙනවද නැද්ද .

jk ÷ දෙන්නේ නැහැ . ඇයි මොකෝ කරන්නේ .

jimin ÷ අහ් එහෙමද . හරි මන් ආපහු එන්නේ නැහැ මෙහෙ . මන් යනවා .

jk ÷ කව්ද ඉන්න කිව්වේ දැන් උබ ට යනවා නම් පල . කව්රුත් ගියා කියලා අඬන්නේ නැහැ මෙතන .

එහෙම jk කියපු ගමන් jimin එතනින් හෙන තරහකින් එළියට ගියා . ....

iwaraiiiiiiiiiiiii. 💕💕
මේක මගේ 3rd story එකේ first chapter එක ඔන්න දැම්මා . කියවන්න , vote කරන්න , comment කරන්න share කරන්න . ( මම කිව්වේ නැත්තේ subscribe කරන්න කියලා වීතරද කොහේදෝ .😂😂 ගනන් ගන්න එපා මට පිස්සු . මාව දන්න අය දන්නවා ඇති . )
ආදරෙයි 💕

my amazing boyfriend Where stories live. Discover now